"මියුරු ගී"- ගීත 20000 ක් දවසින් බා ගමු...
"මියුරු ගී" කියන වෙබ් අඩවිය (http://infolanka.com/miyuru_gee/) ගැන ඔබ සියලු දෙනා දන්නවා ඇතැයි සිතනවා.
මෙහි සිංහල ගීත අතිවිශාල සංඛ්‍යාවක් තිබෙනවා. හරියටම කියනවා නම් 20000 පමණ...!!
මේවා ශ්‍රවණ තත්වයෙන් අඩු වුවත් මේ සියල්ල ළඟ තබා ගැනීම සිංහල ගීත ප්‍රිය කරන කාටත් ප්‍රයෝජනවත් වනවා ඇති.
උදාහරණයක් වශයෙන් නන්දා මාලනී ගේ ගීත ගතහොත් 500 ක් පමණ මෙහි තියනවා. මේවා සියල්ල උසස් ශ්‍රවන තත්වයෙන් සොයා ගැනීම ඉතා අපහසුයි.
අඩු ශ්‍රවණ තත්වයෙන් හෝ මේ ගීත අවශ්‍ය විට අසන්නට තිබෙනවා නම්...
මම ඉදිරිපත් කරන්නට යන්නේ "මියුරු ගී" අඩවියේ සියලුම ගීත බා ගන්න ක්‍රමයක්. අධිවේගී අන්තර්ජාල පහසුකම් තිබෙන මිතුරන්ට මේවා බා ගන්න දිනක්වත් යන්නේ නැති වෙයි.
1 පියවර - මෙම Text File එක බා ගන්න.
http://www.mediafire.com/?4eu57dt8s8br5s4
2 පියවර Internet Download Manager open කර මෙම Text File එක Import කර ගන්න.
Tasks-->import-->From text file
සියලු ෆයිල් බා ගන්න....
3 පියවර - .ram කියන extension එක ඇති මේ ෆයිල් සියල්ල එක folder එකකට දමන්න.
4 පියවර Command Prompt ආධාරයෙන් මේ folder එකට යන්න..
5 පියවර මෙම MS DOS Command එක යොදා සියලුම .ram files ටික තනි Links.txt නම් ෆයිල් එකකට ගන්න
Command - copy *.ram Links.txt
මෙම Links.txt කියන ෆයිල් එකේ අපට අවශ්‍ය සියලු ගීත වල direct links තියනවා.
6 පියවර - දෙවන පියවරේ කළාක් මෙන් මේ සියලු ෆයිල් බා ගන්න. එක දිගටම කරන්න බැරි නම් කොටස් වශයෙන් කරන්න.
මෙහිදී IDM හි Queue එකක් අලුතින් තනා එයට links ටික දමා වරකට ෆයිල් 3ක් පමණ එකවර බා ගැනෙන පරිදි සකස් කිරීම වැදගත්.
Queue එක right click කර 'edit queue' select කරන්න. වරකට බා ගන්නා ෆයිල් ප්‍රමාණය වෙනස් කළ හැකියි. (Screen shot එක බලන්න )
අවසාන වශයෙන්, මෙම ෆයිල් වල නම් ගීතයේ හා ගායකයාගේ නමින් වෙනස් කරන හැටි.
පළමුව මෙම File එක බා ගන්න.
http://www.mediafire.com/?35rah3ofd6emza9
Advanced ra renamer නම් සොෆ්ට්වෙයාර් එක install කර crack කරගන්න. මෙය යොදා ගෙන .ra ගීත තොග පිටින් rename කළ හැකියි. මේ සඳහා අවශ්‍ය වන Tag Information එම file වලම තියනවා. ඒ නිසා වැඩේ ලේසියි..
උදා - "ගීතයේ නම - ගායකයාගේ නම" ආදී වශයෙන්. (Post එක දීර්ඝ වන නිසා කෙටියෙන් විස්තර කර ඇත.)
මේ වැඩේ තරමක් අපහසුයි.
1 පියවර - මෙම file එක බා ගන්න.
http://www.mediafire.com/?7nieilqe2pn1539
මෙහි තිබෙන්නේ ගායකයාගේ නමින් තිබෙන වෙබ් ෆයිල් 715ක් පමණ.
මෙය extract කර ගන්න.
2 පියවර - ඔබට අවශ්‍ය ගායකයන්ගේ නම් වලින් තියන ෆයිල් පමණක් තෝරාගෙන වෙනම folder එකකට දමන්න.
3 පියවර - ABC Amber Text Merger කියන software එක බාගෙන install+crack කර ගන්න.
http://www.mediafire.com/?8xmccl4xwep8sis
4 පියවර - මෙම software එක යොදා සියලු html ෆයිල් එකතු කොට තනි html එකක් හදන්න.
5 පියවර - Link-gopher කියන add-on එක firefox වලට දා ගන්න.
https://addons.mozilla.org/en-us/firefox/addon/link-gopher/
6 පියවර - අර එකතු කරල හදපු html ෆයිල් එක firefox වලින් open කරන්න.
ඉන්පසු දකුණු පැත්තේ පහළ තිබෙන Links කියන තැන right click කරල Extract Links by Filter තෝර ගන්න.
Filter එක විදිහට .ram දෙන්න.
ලැබෙන සියලු Links ටික MS-Word Document එකක paste කරගෙන file:///C:/Documents%20and%20Settings/Owner/Desktop/ ආදී වශයෙන් තිබෙන අනවශ්‍ය කොටස (ඔබ save කළ තැන අනුව වෙනස් වේ) http://www.infolanka.com/miyuru_gee කියන එකෙන් replace කර ගන්න.
ඉන්පසු ඔබට ලැබෙන්නේ අවශ්‍ය ගීත වල (.ram) links ටිකයි.
මේවා text file එකක් විදිහට save කරගෙන කළින් කියපු විදිහට IDM වලින් බා ගන්න. ගීත වල නම් වෙනස් කර ගන්න.
ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාන්න....

සියලුම ගීත අවශ්‍ය අයට....

ගීත කොටසක් පමණක් අවශ්‍ය අයට

Last edited: