මියුසික් වීඩියෝඑකකටහැන්සම් කොල්ලෙක් ඕන&a

sriwikkrama

Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මියුසික් වීඩියෝඑකකටහැන්සම් කොල්ලෙක් ඕන&a




    http://www.youtube.com/watch?v=ABM7QWlpD8Y
    දවසක් මමමියුසික් වීඩියෝඑකකට හැන්සම් කොල්ලෙක් ඕනඑකක් දැම්ම....සමහරු ප්‍රතිචාර දක්වලා තිබුනා...සමහරු එක එක කතාත් කියලා තිබුනා..කොහොම උනත් මෙන්න වීඩියෝ එක...මේකට තෝරගත්තෙත් අපේ එලකිරි කොල්ලෙක්ම තමයි...හැමෝටම ස්තුතියි.....බලලා ඉවරවෙලා හොද හෝ නරක කියල කොමෙන්ටුවකුත් දාලා යන්න යාලුවනේ..............
     
    Last edited:

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    යාලුවනේ බලලා ඉවරවෙලා බම්ප් එකක් වත් දා ලා යනවද..................
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    කෙල්ල සිංදුව කියන්නෙ වාහනේ ගැනද බන්?:lol:
     

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    කවුද බන් කොල්ලා එලකිරි එකේ ඉන්නවා කිව්වා නේද ? :D:D:D
    ඔව් මචන්......ශාන් තමයි නම...එලකිරි නම දෙන්න බැහැනේ මචෝ....................
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    අඩෝ අර ගොඩ්සිලා ෆිල්ම් එකේ ගොඩ්සිලාට ඉන්නෙත් මේ කොල්ලා නෙ?