ඇයි බන් ඌට මඩ ගහන්නෙ?මෙන්න මචන් කියාපු පුද්ගලයා ඔය වැඩේට
http://www.elakiri.com/forum/member.php?u=146143
මඩ නෙමෙයි බං ඌ ඇත්තටම නළුවෙක්ඇයි බන් ඌට මඩ ගහන්නෙ?
මොකද්ද කේස් එක ?


ඉතින් උබ ඌව දන්නවනම් කියපන් මේකට සෙට් වෙන්න කියලා....මඩ නෙමෙයි බං ඌ ඇත්තටම නළුවෙක්![]()
මම කියන්නම් බං. ඌ මේ දවස්වල බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යයේ බල්ලට ඉන්නවා. ඒකනිසා බිසිඉතින් උබ ඌව දන්නවනම් කියපන් මේකට සෙට් වෙන්න කියලා....


ලකියා සරුංගල් සීන් එකට බිසිලු.නතතන් පොර පැනලා එන්නේ.අර ලකී ලක්ශිත හොද නැද්ද, ඌව අපි සමස්තලංකා සරුංගල් තරගෙටත් ගත්තනෙ
මම කියන්නම් බං. ඌ මේ දවස්වල බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යයේ බල්ලට ඉන්නවා. ඒකනිසා බිසි![]()











ඌට මචන් වි එම් එකක් හරි පි එම් එකක් හරි දාලා අහපන්.ඉතින් උබ ඌව දන්නවනම් කියපන් මේකට සෙට් වෙන්න කියලා....
මම දැන් පැන්ශන් ගිහින් ඉන්නේ අපි හරි යන්නෙ නැහැ උබලා වගේ නවකයෝ තමා යොයන්නේkopi kade sugathanta hitiyeth uba ne![]()

මම දැන් පැන්ශන් ගිහින් ඉන්නේ අපි හරි යන්නෙ නැහැ උබලා වගේ නවකයෝ තමා යොයන්නේ![]()


උබත් නරක නැ![]()

