මියුසියස් කෙල්ලෙක් 😂😂😂

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    කෙල්ලෙක් වෙලා කැත උනාම කොල්ලෙක් වෙන්න හදනව හොමෝන් ගහලා. කොල්ලෙක් වගේ උනාම පොන්නයෙක් වගේ කරුම ජීවිත. අතේ ගහන්න බෑනේ මොනව උනත්. 🥱
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,122
    5,770
    113
    කෙල්ලෙක් වෙලා කැත උනාම කොල්ලෙක් වෙන්න හදනව හොමෝන් ගහලා. කොල්ලෙක් වගේ උනාම පොන්නයෙක් වගේ කරුම ජීවිත. අතේ ගහන්න බෑනේ මොනව උනත්. 🥱
    @Mr.dark මෙන්න උබට මොනවද කියනව. :lol::lol:
     
    • Haha
    Reactions: max_pain

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,272
    8,411
    113
    එපා ඒ වගේ අයට බනින්න. ඒක එයාගේ ජීවිතය. එයා ඉන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ එයා. අපට වැඩක් නෑ. 🤷🏻‍♂️

    නළලට උම්මා එකක් දෙන්න. ඒකි එතකොට කකුලේ ඇඟිලි වලින් ඉස්සෙයි. පස්සේ ලජ්ජාවට හැරිලා දුවයි. උඹ ඊට පස්සේ අයි ලව් යු කියලා මැසේජ් එකක් දාපන්.

    :angry::angry::angry:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,878
    10,065
    113
    එපා ඒ වගේ අයට බනින්න. ඒක එයාගේ ජීවිතය. එයා ඉන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ එයා. අපට වැඩක් නෑ. 🤷🏻‍♂️
    Netflix subscription එක කැන්සල් කරන්න. ඔයාගෙ මනස දූෂණය වෙලා මිතුරේ.