තූ... තොපි...
@Mr.dark මෙන්න උබට මොනවද කියනව.කෙල්ලෙක් වෙලා කැත උනාම කොල්ලෙක් වෙන්න හදනව හොමෝන් ගහලා. කොල්ලෙක් වගේ උනාම පොන්නයෙක් වගේ කරුම ජීවිත. අතේ ගහන්න බෑනේ මොනව උනත්.![]()


එපා ඒ වගේ අයට බනින්න. ඒක එයාගේ ජීවිතය. එයා ඉන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ එයා. අපට වැඩක් නෑ.![]()
නළලට උම්මා එකක් දෙන්න. ඒකි එතකොට කකුලේ ඇඟිලි වලින් ඉස්සෙයි. පස්සේ ලජ්ජාවට හැරිලා දුවයි. උඹ ඊට පස්සේ අයි ලව් යු කියලා මැසේජ් එකක් දාපන්.



Netflix subscription එක කැන්සල් කරන්න. ඔයාගෙ මනස දූෂණය වෙලා මිතුරේ.එපා ඒ වගේ අයට බනින්න. ඒක එයාගේ ජීවිතය. එයා ඉන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ එයා. අපට වැඩක් නෑ.![]()