මියුසියස් බාලිකා විද්‍යාලය - upper nursery 2021

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මියුසියස් බාලිකා විද්‍යාලය - upper nursery 2021

    මේකේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක පුරවලා පේමන්ට් කල අය ඉන්නවද debit / credit කාඩ් එකෙන්. වැඩේ කරගන්න පුළුවන් උනාද? පේමන්ට් කරද්දි error එකක් ආවේ නැද්ද?

    බම්ප් + රෙප්
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Awlak une ne machan payment eka una. Mamanam apply kare link eka activate una davasata pahuwenida. Lower Nursery, upper Nursery dekatama kalin aurudu deke giya select une ne, me paara Grade 1 damma balamuko me paarawath goda yaida kiala.
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    ....apahu try karanna...8.00am..to 11.00 am time balanna. un harima kapati....oya application 1k gana gananwa..interview thiyanawa.....lokka gey adunum kamak onamai..