පිස්සු පුසා;12809261 said:ඕක අපිව නොන්ඩි කරන්න ගොතපු බොරුවක්



පිස්සු පුසා;12809296 said:



උබත් දැන් ටිකක් පරිස්සම් වෙලා හිටපන්![]()




අනික දැන් මීයෝත් එක්ක පොර අල්ලන්නත් හයි හත්තියක් නැහැ නොවැ
![]()






හිත රිදිලා වාගෙයි...............නොදකින් අල්ලන එක හරියට බෙල්ලෙන්ම අල්ල ගන්න එපැයි
රෙද්දටද පස්සේ මරන්න අල්ලන්නේ
ගොන් බූරුවෙක්



පිස්සුද බන් මල්ලි ,,,,,
මුගේ පස්සේ එල්ලෙන්ඩ තරම් මීයන්ට පිස්සු නැහැ................




පිස්සු පුසගේ එල්ලෙන්නේ මීයෝ නෙමේ මක්කොයි කිනිතුල්ලෝයි
නාන්නෙත් නැහැනේ
![]()
මන් මේ වැරදියට වටහගෙනනෙ ත්රෙඩ් එකට ආවේ...![]()




පිස්සු පුසා;12809261 said:ඕක අපිව නොන්ඩි කරන්න ගොතපු බොරුවක්





