මියෝ අල්ලන්න

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    :sorry:මචන්ලා මෙන්න මේ වගේ ගැජට් එකක් පාවිචි කරපු උන් ඉන්නවද....මේක සාර්ථකද බන්...දන්නා එකෙක් කියපන්කො....මියෝ වගයක් බෝ වෙලා බන්...උන්ව මරන්නත් හිතෙන්නේ නැ.....මේ වගේ වෙන මොකක් හරි එකක් උනත් කමක් නැ දන්නාව නම් කියපන්කො මුන්ව නැති කර ගන්න විදියක්

    ලොකු උදවුවක් බන් එපා වෙලා ඉන්නේ මුන් නිසා..


    මෙන්න ebay එකේ link එක
    http://www.ebay.com/itm/EU-Plug-Ele...d=321709202922&_trksid=p2047675.c100005.m1851

    s-l500.jpg
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    oka hari yanne neha hardweyar wala tiyenawa mee pettiyak ekaka ganin,rs400/= wenne.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔය ගැජට් එකෙන් මොකක් ද බං වෙන්නේ, මීයන්ට ඇහෙන්න අපේ සින්දු දානවද?

    :lol::lol::lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕවා පාවිච්චි කරලා වරෙන් බලන්න ත්‍රෙඩ් එකක් දාගෙන දැන් නගින්නේ නැ කියාගෙන
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕවා හරියන්නෙ නැහැ බන්.. මමත් කාලයක් පාවිච්චි කරා.. වැඩක් උනේ නැහැ..