මචන්ලා මෙන්න මේ වගේ ගැජට් එකක් පාවිචි කරපු උන් ඉන්නවද....මේක සාර්ථකද බන්...දන්නා එකෙක් කියපන්කො....මියෝ වගයක් බෝ වෙලා බන්...උන්ව මරන්නත් හිතෙන්නේ නැ.....මේ වගේ වෙන මොකක් හරි එකක් උනත් කමක් නැ දන්නාව නම් කියපන්කො මුන්ව නැති කර ගන්න විදියක් ලොකු උදවුවක් බන් එපා වෙලා ඉන්නේ මුන් නිසා..
මෙන්න ebay එකේ link එක
http://www.ebay.com/itm/EU-Plug-Ele...d=321709202922&_trksid=p2047675.c100005.m1851
