මියෝ කෑවාම බෙහෙත් කරන්න ඕනේ ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මියෝ කෑවාම බෙහෙත් කරන්න ඕනේ ද ?

    ඊයේ රෑ මීයෙක් කෑවා අගිල්ලා නිදා ගන්නකොට මේකට බෙහත් කරන්න ඕනේ ද උගේ විස යන්න නැත්තම් අවුලක් නැද්ද ?

    රත්තරන් වලින් පිචුවා පොඩි කාලේ කාලා නම් එහෙම කරන්න ඕනේ ද ?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    How do you know it was a mouse? They don't usually bite.

    මියා තමයි මචන් මම ඒ වෙලාවේ ඇහැරිලා හිටියේ ඒක පාරම කෑවා අගිල්ල කාමරේ ම බැලුවා කිසිම සතෙක් නෑ එත් මියෝ හිටියා බිම වෙන සතෙක් ආවා නම් මියෝ ඉන්නේ නෑ ඒ නිසා මීයෙක් කියලා හිතුවා. පොඩි කාලේ නෙට් ඒක දාලා තියෙන්නේ ඇවිල්ලා කාලා තියෙනවා උන් කනවා මහා ජරා මියෝ වගයක් අම්මා වස දාන්න යද්දී මම නව්තුවේ දැන් හිතෙනවා දැම්ම නම් හොදයි කියලා

    gihin beheth ganin.okunge wisabija thiynwne jara yakku.

    සාමාන්‍ය දොස්තරලා බෙහ්ත් කරනවා ද මචං මන් හිතුවේ ඉස්පිරිතාලෙ යන්න වෙයි කියලා අම්මා කිව්වේ එහෙම

    uba meeyek athi kanawada ? kokatath doctor kenek meet wela kiyapan wisthare.

    මියෝ ඇති කරන්නේ නෑ බන් හැම ගෙදරම පුසෝ අපේ ගෙදර විතරයි නැත්තේ ඒ නිසා මියෝ වැඩි වෙන ගෙවල් වල පුසෝ හැමදාම එනවා හොරාට අල්ල ගන්නවා මියෝ එත් සමහර උන් උට අල්ල ගන්න බෑ වහලේ නිසා, ගැරඩියා එනවා මුන් නිසා බුමිතෙල් ගහලා ඉවරයක් නෑ මල කරදරයක් වෙලා තියන්නේ අද ගෙනල්ලා දානවා වස

    ugra wisa neme unath beth karanna ona mama ahala thiyana widihata...

    හරි මචන් බෙහත් ගන්නවා අද ගිහින් ,
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කකුලෙන් එන අමුතු සෙරෙප්පු ගද නිසා කන්නෙ ඕකුන්.
    වස දාන්න එපා ඕයි පව්
    අද ම පුරු පුතෙක් ගෙනෙන්
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන්ලා Pvt තැන් වල බහෙත් දෙනවා ද මියෝ කෑවාම ? පුලුවන් කෙනක් ඉන්නවා නම් 9 කලින් කියන්න අද උදේ 9 හවස 4 කරන්ට් කපනවා කියලා sms ආවා හවස් වෙනකම් අය එන්න වෙන්නේ නෑ
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    මචන්ලා Pvt තැන් වල බහෙත් දෙනවා ද මියෝ කෑවාම ? පුලුවන් කෙනක් ඉන්නවා නම් 9 කලින් කියන්න අද උදේ 9 හවස 4 කරන්ට් කපනවා කියලා sms ආවා හවස් වෙනකම් අය එන්න වෙන්නේ නෑ

    Genaral hospital ekata palayan machan.. wenamama unit ekak thiyenawa..
    kanu miyek unoth nam wede amarui.. podi ekek nam aulak wenne nee.. pitagesmata behethak widala ewai..
    Nawaloke peththe nm yanna epaa.. un ICU dala hena treatment ekak denna hadai.. 1.80K yanawa qwwa.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Did you clean it well with antiseptic wipe or alcohol immediately? Rats can carry diseases. Don't worry too much. Check with your local doctor.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන්ලා Pvt තැන් වල බහෙත් දෙනවා ද මියෝ කෑවාම ? පුලුවන් කෙනක් ඉන්නවා නම් 9 කලින් කියන්න අද උදේ 9 හවස 4 කරන්ට් කපනවා කියලා sms ආවා හවස් වෙනකම් අය එන්න වෙන්නේ නෑ

    Pvt yanna epa government ekakata palayan
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ මුළු ලංකාවේම ලේ සාම්පල් මී උණ සඳහා
    චෙක් කලේ 2017 විතර වෙනකනුත් MRI එකේ විතරයි....
    මන් ඒ ගැන හොඳින් දන්නා නිසා කියන්නේ...
    මහ ලොකු තාක්ෂණයක් ඕනේ වැඩක් නෙවේ..ඒත්
    එක උනේ එහෙමයි...

    ඒවා වැඩක් නැහැ... මී උන හැදෙනවා මීයාගේ චූ , වසුරු
    වල විෂබීජය තිබ්බොත්... උගේ ඇඟේ පතේ , රෝම වල
    එහෙමත් විෂබීජ ගැවෙනවනේ ...ඉතිං අවස්ථා වැඩියි...

    හැදුණොත් , දික්ගැස්සුනොත් මැරෙනවමයි ...
    ඒ නිසා පලයන්...