ගෙදර වහලට උඩින් නූල් ඇදලා මේක කොඩිවිනයක් ද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,101
    54,796
    113
    Colombo
    මචන්ලා 9 වෙනිදා අපේ ගෙදර වහල උඩින් නූලක් ඇදල තිබුණා (ගමනක් යන්න පාරට ගිහින් ගේ දිහා බලනකොට එක දැක්කේ මම) එක ගහක ඉදලා තව ගහකට එක නිකන් රෙදි මහන නූලක් වගේ , කොඩිවිනයක් ද කියලා සැකයක් ආවා ගහක පැටලුණ සරුංගලයක් වෙන්න ඇති කියලා මම GL බටයකින් එක කැඩුවා අතින් ඇල්ලුවේ නැහැ නූල කොඩිවිනයක් ද කියලා සැක නිසා.

    අද ලිදේ නානකොට හවස දැක්කා තව නූලක් තියෙනවා වෙන පැත්තකින් එකත් කොස් ගහක ඉදලා තේක්ක ගහට ඇදල තියෙනවා ගෙට උඩින්. මම අද GL බට දාලා ඇද්දට කැඩුනේ නැහැ පාත් කරලා බලනකොට නයිලෝන් නුලක් මේ පාර එපාර අතින් අලන්නේ නැතුව ගින්දර අල්ලලා කැඩුවා.

    මේක කොඩිවිනයක් නේද ? මේක දකිනකොටම හිතුනේ මේ ගේ දාලා යන්න මචන්ලා
    අම්මා උදේ හවස පිරිත් කියනවා බුදුන් වදිනවා , පිරිත් පැන් හදනවා මේක අවුලක් නැහැ නේද ? මානසිකව වට්ටන්න නේද මේවා එළිපිට කරන්නේ ? මම Chat GPT ඇහුවා ඌ කියනවා මානසිකව වට්ටනවා හැර ඔවට කරන්න පුලුවන් දෙයක් නැහැ කියල උබලා එහෙම හිතනවද ?

    කුලී ගෙදර එකා දැන් මාස කිහිපයකට කලින් ලක්ෂ 30 මට ගේ ගන්න කිව්වා මට එචර සල්ලි නැති නිසා මම අයින් වෙන්න ඕනේ කවදා ද කියල ඇහුවා මාස 3 කලින් කියන්න කිව්වා අයින් වෙන්නම් කියල, ඌ කියනවා මම කැමතිනම් හෙට උනත් දෙන්නම් කියලා එක නිසා කියල ඇහුවේ. ඉතින් අපි බලෙන් ඉන්නවා නමේ උගේ ගෙදර.

    මේකට මම මොකද කරන්නේ ?
    විහිළුවට අරන් බූලි කරන්න එපා මචන්ලා මම මේක ඇත්තටම ඇහුවේ

    සරුංගල් නූල් වෙන්න ඇති බන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    නිරවුල් ඔප්පු නම් 30කට පාඩු නැහැ මේකාලෙ ගෙදරක්. සමහර ගෙවල් තියෙනවා 100% බැංකු ණය ගන්න පුළුවන් වසර 15 වගේ වෙනකම්. ලඟක් වෙනකම් බස්නාහිර පලාතෙත් ඒ වගේ ඉඩම් තිබුනා බැංකුවෙ වැලිවේශන් එකට වඩා ඉල්ලන මුදල අඩු. දැන් නම් එහෙම ඒවා හොයාගන්නවත් නෑ. එහෙම උනාම බැංකුවක් එක්ක කතා කරලා ලේස්ති කරගන්න පුලුවන්. ලියකියවිලි ගාස්තු එහෙම තමයි හදාගන්න තියෙන්නෙ. ඒකටත් ක්‍රමයක් තියෙනවා pm එකක් දාන්නම්.

    house-loan.png

    ඉක්මනට විකුණන්න බැරි උනත් පස්සෙ කාලෙක වැඩියෙන් මිසක් අඩුවෙන් විකුණන්න වෙන්නෙ කලාතුරකින්.
     
    • Like
    Reactions: ITGuy25

    Sen-lu

    Well-known member
  • මචන්ලා 9 වෙනිදා අපේ ගෙදර වහල උඩින් නූලක් ඇදල තිබුණා (ගමනක් යන්න පාරට ගිහින් ගේ දිහා බලනකොට එක දැක්කේ මම) එක ගහක ඉදලා තව ගහකට එක නිකන් රෙදි මහන නූලක් වගේ , කොඩිවිනයක් ද කියලා සැකයක් ආවා ගහක පැටලුණ සරුංගලයක් වෙන්න ඇති කියලා මම GL බටයකින් එක කැඩුවා අතින් ඇල්ලුවේ නැහැ නූල කොඩිවිනයක් ද කියලා සැක නිසා.

    අද ලිදේ නානකොට හවස දැක්කා තව නූලක් තියෙනවා වෙන පැත්තකින් එකත් කොස් ගහක ඉදලා තේක්ක ගහට ඇදල තියෙනවා ගෙට උඩින්. මම අද GL බට දාලා ඇද්දට කැඩුනේ නැහැ පාත් කරලා බලනකොට නයිලෝන් නුලක් මේ පාර එපාර අතින් අලන්නේ නැතුව ගින්දර අල්ලලා කැඩුවා.

    මේක කොඩිවිනයක් නේද ? මේක දකිනකොටම හිතුනේ මේ ගේ දාලා යන්න මචන්ලා
    අම්මා උදේ හවස පිරිත් කියනවා බුදුන් වදිනවා , පිරිත් පැන් හදනවා මේක අවුලක් නැහැ නේද ? මානසිකව වට්ටන්න නේද මේවා එළිපිට කරන්නේ ? මම Chat GPT ඇහුවා ඌ කියනවා මානසිකව වට්ටනවා හැර ඔවට කරන්න පුලුවන් දෙයක් නැහැ කියල උබලා එහෙම හිතනවද ?

    කුලී ගෙදර එකා දැන් මාස කිහිපයකට කලින් ලක්ෂ 30 මට ගේ ගන්න කිව්වා මට එචර සල්ලි නැති නිසා මම අයින් වෙන්න ඕනේ කවදා ද කියල ඇහුවා මාස 3 කලින් කියන්න කිව්වා අයින් වෙන්නම් කියල, ඌ කියනවා මම කැමතිනම් හෙට උනත් දෙන්නම් කියලා එක නිසා කියල ඇහුවේ. ඉතින් අපි බලෙන් ඉන්නවා නමේ උගේ ගෙදර.

    මේකට මම මොකද කරන්නේ ?
    විහිළුවට අරන් බූලි කරන්න එපා මචන්ලා මම මේක ඇත්තටම ඇහුවේ
    WTF 😂😂😂
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    අනේ හුත්තො තෝ වගේ එකෙක්ව අල්ලන් තොට කෙලවන්න ඔච්චර පුකේ රුදාවක් වටේ ඉන්න උන්ට ඇතිවෙන්න තෝ elon musk නෙමේනෙ පොන්නයො කට පුක වහන් ඉදාපන් තොගේ මේ පකේ ඈඩියා thread දැකලම එපා වෙලා
     
    • Haha
    Reactions: clumsyhulk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,465
    6,335
    113
    මට දැන් හිතෙනවා ඇත්තට ම නදුන් කියල එකෙක් ඉන්නව ද නැත්නම් වරුණ පොන්නයාගෙ ෆේක් එකක් ද කියලා.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Nikan ponnayek wenna hadanne nathuwa indapan Nadun. Hama huththama meke dada puka denne nathuwa. Umbe manasika ledata beheth ganin ponnaya.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    Owa Boru. Sarungal nulak wennathi.
    ගස් මැදින් (මේ නූල තිබුනේ ගහේ මැද හරියෙන්) සරුංගල් යන්නේ නැහැ මම ඉන්න පැත්තේ හොදටම ගස් බන් එකයි අවුල
    Owa Boru. Sarungal nulak wennathi.
    ගස් මැදින් (මේ නූල තිබුනේ ගහේ මැද හරියෙන්) සරුංගල් යන්නේ නැහැ මම ඉන්න පැත්තේ හොදටම ගස් බන් එකයි අවුල
    mey dawas wala sarungal yawanawa kollo. sarungal noolak wenna athi.
    ගස් මැදින් (මේ නූල තිබුනේ ගහේ මැද හරියෙන්) සරුංගල් යන්නේ නැහැ මම ඉන්න පැත්තේ හොදටම ගස් බන් එකයි අවුල
    ඔය කවුරුහරි එකෙක් කරපු වැඩක්. අපි උබට කොච්චර කල් ද කියන්නෙ අනුරාදපුර අතැරල පලයන් කියල
    ඔව්
    වතුරට යටවෙනව නම් මොකටදබන් ඉන්නේ. වෙන ගෙදරකට යන්න
    වෙන ගෙයක් හොයගන්න ටිකක් අමාරුයි බන් , මිනිස්සුන්ගෙන් ගෙයක් තියෙන තැනක් ඇහුවාම දැන් ගෙදර ඉන්න එකා යන්න කිව්වා ද අහනවා මොකද උගේ පුතා ලග ක්ලාස් යනවා උන්ගේ ළමයි තරහ උනොත් බයට අපිට උදව් කරන්නනේ නැහැ තව එක එක ලොක්කෝ ලග වැඩ කරනවා කුලී කාරයා ගේ ගෑනි ඒ පැත්තෙන් වල කැපෙන නිසා උන් බයයි ,වැලි කොට්ට තියාගෙන ඉන්නේ වහින කාලේට අපි ලොකු අවුලක් නැහැ
    sarungalayak yanda eti yako
    වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මොකද කලින් දවසේ නූලක් තිබුනේ නැහැ අද මම ගලවපු තැන
    ඔය ගම අතෑරලා තොලොන්චි වෙලා යනකං උඹලට කිසි වගතුවක් නෑ.
    හ්ම්ම් ඉන්න පැත්ත වෙනස් කරන්න ඕනේ බන්......

    සරුංගල් නූල් වෙන්න ඇති බන්
    වෙන්නත් පුලුවන් නොවෙන්න පුළුවන් බන්
    umbla rent eka kiyak gewanawada
    ආවේ රු 2500/- ඒ 2011
    රු 1000/- ගානේ වැඩි කළා Pension එක වැඩි වෙනකොට අම්මා ගේ
    ගිය අවුරුද්දේ රු 5500/- දැන් රු 6500/- මේ පැත්තේ ටැප් ලයින් එහෙම තියෙන කාමර 3-4 ගෙයක් මේ වගේ මිලක් වෙනවා එත් මම ඉන්න ගෙදර ටැප් ලයින් වලින් වතුර අරන් නැහැ ලිද පහසුකම් අඩුයි එත් ඌ අර මිලම ගන්නවා.
     
    Last edited:

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    ape gedarata bag ekak visik karala thibba eke athule skull ekakata rathu redi patiyak getagahala mal daala thibba :LOL: shape eke visi karala daala thibuna
    ganan ganna hona na owwa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    kodi winayak unath mukuth wenne naha ban..
    prabakaran ta kochchara un awrudu 30 thisse kodi wina, pol gahuwada, was kavi kiwwada mukuth une nahane..
    anthimaata army ekenma allanakan...
     
    • Love
    Reactions: sliit_kolla

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    GL බට නෙවෙයි ඕයි GI බට

    Galvanised Iron
    හාඩ්වෙයාර් එකේ උන් තමා බන් එහෙම කිව්වේ ඉතින් මම දන්නේ නැහැ ඒ ගැන නම්.
     
    Last edited: