මියෝ මරන්න

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    marapn awulk na
    miya podi hinda pau godak na tikai eka athakin uba pink karanne . mokada uba pusanta labena pawa adu karanawane
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර කරන්ට් එකට ගහන තියන ret repeller එකත් හොඳයි. ඒක ගහල තියල දවස් දෙකක් තුනක් යද්දි අපේ ගෙදර හිටපු මීයො ටික යකා නටල යන්නම ගියා :D