මිය ගිය ආගමික දේශකයාගේ අනුගාමිකයෝ දෙදෙනක් වස බී මරුට

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,409
    113
    Kaduwela
    ආගම කරේ තියාගෙන පොඩි එවුන්ව ඉස්කොලේ යවන්නෙ නැතුව නිවන් යවන්න හදලා.. හයියෙන් සාදු කියන එවුන්ගෙන් පරිස්සම් වෙලා ඉදපල්ලා. තලේබාන් බෞද්ධ වේසිගේ පුතාලා උන් විතරක් මැරුනා නම් කමක් නෑ මෙලෝ සංසාරයක් දන්නෙ නැති පොඩි එවුන්වත් මරාගෙන මැරෙනවා. මෙහෙම පොටො දාන එක එතිකල් නැති වුනත් පබ්ලික් තිබ්බ ෆොටෝ ටික මෙහෙම දැම්මා ආයේ මේ වගේ අපරාධයක් නොවෙන්න.

    ALV-Uj-Xgw-Pu-Jq-Tb50c-Wvls4-Fr-HAVk-L4z1-Xpm-Wq-C7e-WBPe-Iig-s1536.jpg

    AF1-Qip-OEv-LNBuwa-Ygm-s-ISMi0s5-U1-Y1-NDW61-Ozlor-RAk-s1536.jpg

    AF1-Qip-Pc17idixh-Gh-E12l8zw2e0n-S-D6-V3ks0we2-NTk5-s1536.jpg

    AF1-Qip-Ot-Tc-Fzn-B0j-Ku-Lg-THLMh-Wh-QFy-VHPRodh-Ty-RXBEb-s1536.jpg

    AF1-Qip-M0-R9c-ZUu-Ohr-To-Mk2-Rq-Aj-Z9-LSum-Popk6e8z-Ql-Q-s1536.jpg

    AF1-Qip-M5-Ne-J42nq2-wn-J-KB2-MMAx-Vezh-R4qdb-P8-JDMt-V-s1536.jpg

    AF1-Qip-M0-Ym2-P2-A8-D2yl-JOOp-D024-OMx-Wed-BMcbys1-Ibg-X-s1536.jpg

    AF1-Qip-M4-Wd-X9zn-Pr-J2-QLedu2p1-XKai-R-Kp-L22m-IQtjrd-s1536.jpg

    AF1-Qip-MBs-KPW6kdts-Cr-Eih-TDYaoe-Quk-Gh4wx1onar-Ym4-s1536.jpg

    AF1-Qip-MCXn-Yz-XO5-VUx-IIRZHSfp-GAQv-An-uynbt-N2-B-q-L-s1536.jpg

    AF1-Qip-Mho8l7-JMln0-X52-Wr70th0-HQMy-QOVPi-Vpx-Om7-I-s1536.jpg

    AF1-Qip-Mh5vhw-Nr6u2-GIu97lfxh1d3xm-Lu-RJ-Ph-OZ1zu-s1536.jpg

    AF1-Qip-Mg-GLAb7-Pla5-DUYDyb-YCw1ncbbs2-Xu-Bqe-Y3-IRbs-s1536.jpg

    AF1-Qip-Mfv7-VJ5-Wb-MSQds-JKZLP8-UHf-Dr-T0z-Fx-kil-DBpu-s1536.jpg

    AF1-Qip-MFEs-Oj-Xg-Mw3f-BVZDFt-XBlfsf9h-Fn-Vdefcah1-CY-s1536.jpg

    AF1-Qip-Mek-Jw-LMhn-v-DU7-Jt-Vx-HJCB-DFq-Dhsx44-W6w-Wjq-s1536.jpg

    AF1-Qip-MWVQRsx-RR6lq-0-Bth-bu-SOpq-Gd3m9-C62-STo-TD-s1536.jpg

    AF1-Qip-Mw6-N8-Mg0hffu-Iim0-Ys-TCh-LFu0-ZDr-I5j-C06-JN1-G-s1536.jpg

    AF1-Qip-Ms111-Oql-MGc-RSMb-z262-Esuli-IBDS-AIzya-P79-s1536.jpg

    AF1-Qip-Mr8xx-YXvj2-Q9qu1-BAIYAv9-DJZkp6k-M7e-WEK3u3-s1536.jpg

    AF1-Qip-Mo-A-X1gt-Xhdy-Jrk-VHv-GXm-G-f6fgnr-Naly8yj-s1024.jpg

    AF1-Qip-Mnj-MQLZh-TIh-Dajdv-P-O9r-Xnswx-Lm2-LGe-Dc-TOb-S-s1536.jpg

    AF1-Qip-Mn78-eu-U25-Whxm-Kdw-Dz-U5-RKSS-Rvs-Y84-Y-Y7-s1536.jpg

    AF1-Qip-Mi-O0bq-BXrv-Ylh-Qzho-TYik4a-CDct3-T3xx7t-IOPO-s1536.jpg

    AF1-Qip-MXjuwb-BT55g-EIJMg0-7-CIHPl-SEc-LYIDXE-M0o-S-s1536.jpg

    AF1-Qip-Nmfh-Axb-LOp-AFSGap-UMBWx14-Ee1-UDOG-i-P-b34-N-s1536.jpg

    AF1-Qip-Nkdysl-Zj-Zcj4x-YJ32ri9-Du-SGH1-Ny-Hqli6b-U4l-s1536.jpg

    AF1-Qip-Nh-X3dv-f-976-Oyot-J-z-E06yb-HT-Fwi9-Iz3-Wow-J-s1536.jpg

    AF1-Qip-Nhj6-CMyfft4m-Wt-XW1-AGKu-Mp-Bwt1dmfpv33-Xy-J-s1536.jpg

    AF1-Qip-NG4he22-ej-PMc74-Ha-T-4-Ib-Qz2s4-PWUH5f-Kmdx3-s1536.jpg

    AF1-Qip-Nf-JKZ9n-Abs86-Wh9-Tm-LCZDUGd-I1wg-QPv3-UTR-t5-s1536.jpg

    AF1-Qip-Ne-NC-i-U28iaf-Bg-Eor9z-TWvkq-WCE6-OBAu31wuh-s1536.jpg

    AF1-Qip-NE-v89-U3df1-NLwrd7ie-AEKWd6-Ly-JRyx-Zk-PRq-VT-s1536.jpg

    AF1-Qip-Nctd68wp-Ot-b-Uoh-CK0-OUMN-k-PZ0j-KZ-OB2m-H-R-s1536.jpg

    AF1-Qip-Nc-P2s-KL2c-U2e1yp-GWj-Xtyt-HH4-Ui-F2z-jyy-KBK-s1536.jpg

    AF1-Qip-N9un4q-eqkm9-De2-Js-Nyx-Qs-Mb-Gwzbc-EYN5e-Uf5-F-s1536.jpg

    AF1-Qip-N4-Kwsev6-Flw-Ieim-Zz-Vk92wm-Uz-GGRk-Yie-Tbt-s1536.jpg

    AF1-Qip-N3-QEIlvtl-Xgs-Fy-EApp-Hi-Xuiys-Sv-Undde-Kz-Bs-VT-s1536.jpg

    AF1-Qip-N3n-V8-AUEIy-ZZHXgt0-fms-W2-Yluc43-Gg8qs-YMvt-s1536.jpg

    AF1-Qip-N090h-F2z54t-Pa8-UVSI6-OPk-INgi-ly-FL5-YCkh-V-s1536.jpg

    AF1-Qip-MYOj9-XSxfog-X0-9-Hmd3-Fu-Oye-Qs5e88-U0y-Pf-H-s1536.jpg

    AF1-Qip-OSi-Ajm-MVidzq-Z6-W6-WIr-EJMOe-Dipi-YWf-J1-Mbn51-s1536.jpg

    AF1-Qip-OQd-ICGt2-Ts-Myzz5-C0-Wf-YKBd-NOAYk-Cz3b-Qcu-VYY-s1536.jpg

    AF1-Qip-Ol-Ld-RAe8-QKs-EFpr-o-Ov-PXkp-J7ru-Ne-K-OZz-T3-To-s1536.jpg

    AF1-Qip-OK0-Paxf-Lcyo4-HTp-QPt-EJsh-L6-J3w-SXCv-W8t-Wxjv-s1536.jpg

    AF1-Qip-Ofop-ODvhj-OJs1a9m-Wo3ta-LLKo-Pb-CZc14-Dx8602-s1536.jpg

    AF1-Qip-Oe4b-UQJ2-12-Btifhov-HFXZ0-Ml-BAC49fw5-L2ne-V-s1536.jpg

    AF1-Qip-O-Vj-r-L72-Tn5-RYKj8k-GRc4f9-Ho-Be-NEOJJ7-Ld8-W-s1536.jpg

    AF1-Qip-Nu7-ME-KPyov-CIGe5-Ta-MRe-Visd-BIJ2-Hy-Bg-YUf-V-s1536.jpg

    AF1-Qip-Ntm-Hwi-MP9-Y1c-5-QLfz7g-Hx7-Rf0c2-HY4-T-T6q7-s1536.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113

    අන්තවාදී දේශකයාගේ තවත් අනුගාමිකයෙක් සියදිවි නසාගැනීමට තැත් කරයි​


    අන්තවාදී දේශන රටපුරා පවත්වමින් ව්‍යාජ මතවාද බෙදා හැර වස පානය කරමින් ජීවිතක්ෂයට පත් රුවන් ප්‍රසන්න ගුණරත්න නම් තැනැත්තාගේ දේශනවලට සවන් දුන් තවත් පුද්ගලයෙකු සියදිවි නසාගැනීමට තැත්කර තිබෙනවා.

    එම අනුගාමිකයා පෙරේදා (03) රාත්‍රියේ වස වර්ගයක් පානය කරමින් මෙලෙස සියදිවි නසාගැනීමට උත්සහ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

    රුවන් ප්‍රසන්න සියදිවි නසාගැනීමෙන් අනතුරුව ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම දේශනවලට සහභාගි වු තරුණියක් සහ තරුණයෙක් ඇතුළු හයදෙනෙක් දිවි හානිකරගත්තා.

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සහ විහාරස්ථාන ඇතුළු විවිධ ස්ථානවල ආගමික දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති මෙම පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    ඒ එම දේශන පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාත්, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනාත්, ඔහුගේ දේශනවලට සහභාගි වූ අනුගාමිකයින් දෙදෙනෙකුත් සියදිවි හානිකර ගැනීමත් සමඟයි.

    දැනට කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ තමන් සෝවාන් වී ඇති බව පවසමින් දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති මෙම පුද්ගලයා සිය දේශනවලින් වැඩි අවධානයක් මරණය සම්බන්ධයෙන් යොමුකර ඇති බවයි.

    විවිධ දේශන පවත්වමින් මරණය සඳහා ඔහුගේ අනුගාමිකයින් යොමු කරවීමේ ප්‍රයත්නයක ඔහු නිරත වී ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.

    කෙසේ වෙතත් එම දේශනවලට සහභාගී වූ අනෙක් පිරිස් සොයා පොලීසිය මේ වනවිට පුළුල් මෙහෙයුමක් රටපුරා ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

    - https://www.hirunews.lk/358372/අන්තවාදී-දේශකයාගේ-තවත්-අනුගාමිකයෙක්-සියදිවි-නසාගැනීමට-තැත්-කරයි

    ආගමික දර්ශනවාදී දේශකයාගේ තවත් අනුගාමිකයෙක් රෝහලේ​




    (නිමල් ජයරත්න)
    ආගමික දර්ශනවාදී දේශන පවත්වා මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගි වු බව කියන දිඹුලාගල සිරිපුර පදිංචි, 26 වියති එක්දරු පියකු වස ශරිරගත වීමෙන්කි දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.
    ඔහු සමග ඇගේ බිරිද ද ආගමික දර්ශනවාදි දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්න මහතාගේ අවමංගල කටයුතු සඳහා ගොස් ඇති අතර එම ගමනට නුවරගල ප්‍රදේශයේ පස්දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පරීක්‍ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
    වස ශරීර ගත වී දෙහිඅත්තකන්ඩිය රෝහලේ අසාධ්‍යව ප්‍රතිකාර ලබන පුද්ගලයා දේශනවලට සහභාගි වූවා ද නැද්ද යන්න මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකී වු බවත්, අවමංගල කටයුතුවලට සහභාගි වූ කාන්තාවක් ප්‍රදේශයේ ආගමික දර්ශනවාදය පතුරුවමින් දේශන කිහිපයක් පවත්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවද සිරිපුර පොලිසිය කියයි.
    දේශන පැවැත්වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලියට සිටි ඇති බවද පරීක්ෂණවලින් තහවුරු ඇති බවට තහවුරු වී ඇත.
    රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් 28 හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී උග්‍ර වස වර්ගයක්, භාවිතා කර සියදිවි හානි කරගෙන තිබූ බවත්, ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා එලෙසම සියදිවි හානි කරගෙන තිබුණි.
    ආගමික දර්ශනවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සහභාගි වූ කිහිප දෙනකු පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක සිටින බවට මෙවැනි විට තොරතුරු අනාවරණ වෙමින් පවතින බවද ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.
    මෙම සමාජ ඛේදවාචකය පිළිබඳ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ මෙලෙස අදහස් දැක්වූහ.
    මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගැන අමුතුවෙන් ඔබට කිව යුතු වන්නේ නැහැ. කිසිම ආගමික දර්ශනයක මනුෂ්‍ය ඝාතනය හෝ සිය දිවි නසා ගැනීම තහවුරු කරන්නේ නැහැ. ලංකාවේ මෑත කාලීනව විවිධ ආගමික මත දරන විවිධ ආගමික අන්තවාදීන් විවිධ අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් ඒ සඳහා අනුගාමිකයින් පොළඹවා ගනිමින් තම මිථ්‍යාදෘෂ්ටික ආගමික අදහස් ඉටුකරගැනීමට කටයුතු කරන බවක් පේන්න තියෙනවා. ඊට හොඳම නිදසුනක් තමයි රුවන් ප්‍රසන්න ගුණරත්න නම් පුද්ගලයාගේ අන්තවාදී ඉගැන්වීම්. මෑතක ඔහු තම දේශනා තුළින් අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් සියදිවි නසාගෙන හෝ මෙලොව ජීවිතයෙන් සමුගෙන වඩා යහපත් මතු භවයක් ලබන්න කටයුතු කිරීම සඳහා තම අනුගාමිකයින් පොළඹවා ඇති අතර මේ වන විට ඔහු, ඔහුගේ පවුලේ සියලු දෙනා ඇතුලුව 07 දෙනෙකුට එහා අනුගාමිකයින් සියදිවි නසාගෙන ඇති බව තොරතුරු වාර්තා වෙනවා. බුදු දහමේ සියදිවි නසාගැනීම ප්‍රාණඝාතයක් ලෙසයි සැලකෙන්නේ. සියදිවි නසාගැනීම මනුෂ්‍ය ඝාතනයක් කළා හා සමානයි. ඒක නිසා මේ මොහොතේ ඔහුගේ දේශන වලට සම්බන්ධ වූ සැමටත් පොදුවේ සියලු මහජනතාවටත් සිහිපත් කර සිටින්නේ ආගමික මුවාවෙන් සිදුකරන අන්තනවාදීන්ගේ මිථ්‍යාදෘෂ්ඨික පුහු ඉගැන්වීම්වලින් මිදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි.

    - https://www.lankadeepa.lk/news/ආගමික-දර්ශනවාදී-දේශකයාගේ-තවත්-අනුගාමිකයෙක්-රෝහලේ/101-645635
    ------ Post added on Jan 5, 2024 at 8:22 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    සාපි දැන් නෑ නේ.

    චන්න ජයසුම්නට කියල මෙහෙක් මෙහෙක් කරලා පැලෝපිය නාලය මිරිකලා වද කරා නම් හරි. උදව්වට මේල් නෙර්ස් කෙනෙක් විදියට තිස්ස ජනනයකවත් සෙට් කරගත්ත නම් හරි.
    මේල් නර්ස් කෙනෙක් විදියට නම් @shenat තමා හොඳ 🤣
    මිරිකන ඒවාට නම් උගේ අම්මා සෙට් කරගන්න පුළුවන් 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    සාපි දැන් නෑ නේ.

    චන්න ජයසුම්නට කියල මෙහෙක් මෙහෙක් කරලා පැලෝපිය නාලය මිරිකලා වද කරා නම් හරි. උදව්වට මේල් නෙර්ස් කෙනෙක් විදියට තිස්ස ජනනයකවත් සෙට් කරගත්ත නම් හරි.

    ඊළඟ රට බේරාගන්න අවසාන අවස්ථාවට සාෆි වගේ තව කෙනෙක්ව අනාත කරන්න පෝට්ටු බල්ලො ප්ලෑන් එක දැනටමත් ගහල ඇත්තෙ.