හුකෑස්...ජනාධිපති මන්දිරේ තියෙන A/C Bathroom එහෙකට පලයන් එකේ වැල බලන්න ට්වී හිටන් තියෙනවා යකෝ
මට මේක අදාල නැතෝ අපි දකුණේ

lol ewa nam danne naha
gihin balapan![]()
ahala thiyenawa plc eke gana
නාවල වැලි පාර්ක් එකට පලයන්. හවස ඔෆිස් ජෝඩු සෑහෙන්න එනවා ඩිස්ඩිඩ්ඩිං දාන්න. දවල්ට නම් කට්ට අවුව නිසා මොකෙක් වත් ඉන්නෑ. හවස අව්ව බැහැගෙන යනකොට නම් වැඩේට කියාපු ප්ලේස් එක. හරි තැනක් අල්ලා ගනින්. ඕකේ ප්ලේස් අල්ලන්න පොර කනවා.
මම හවසට ජොගින් යනකොට බලාගෙන යන්නම් උඹ ඉඳිද කියලා. කෙල්ලගේ ඔලුව විතරක් පේනවා නම් උඹ එතන ඉන්නවා කියලා අනුමාන කරගන්නම්. කොට නිසා පේන්නෑ නේ..
6ත් 7 ත් අතර වගේ සතියේ දවස් වලට .සෙනසුරාදා ඕන වෙලාවක පුළුවන් බන් .නුගේගොඩ ,මහරගම ,කොට්ටාව වගේ පැත්තක නම් ගොඩක් හොඳය්.
ethnata dawasak giya ban mokuth kara ganna amarui awidiina ena un seren sere balanawa.eka mala wadayak.

ඒක තමා කීවේ හරියට ස්ථානගත වෙයං කියලා..
කලුවර වැටුනම මොකුත් පේන්නේ නෑ. 6.30න් විතර පස්සේ කට්ට කලුවරයි. හැබැයි පොලෝසියෙන් ඉන්නවා පුතේ.
ow polosiye unuth mala anayak.nonndi wenna beha.honda internet cafee wage tahan danne nedda machan.tahwa cuple nam hitiyath kamak neha
කෙල්ලෙක් එක්ක ගිහින් පොඩි ෆන් 1ක් ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ කොළඹ අවටින් .රූම් ,ෆිල්ම් හෝල් වගේ තැන් හරියන්නේ නැහැ මට ඕන වැඩ ඇරිලා යනගමන් පැයක් වගේ අල්ලලා,මිරිකලා ඉඹල ෆන් ගන්න විතරය්.දවස ගානෙම වගේ යැවෙනවා .දැනට නම් නෙට් කැෆේ එකකට යන්නේ එතන ටිකක් එලියට පේනවා වැඩි බන් .

පලතුරු කඩේකට පලයන්...ඒවායේ ඕනේ තරම් උබට හිතේ හැටියට අල්ලලා, මිරිකලා, ඉඹල බලන්න පුළුවන්...හැබැයි ඊට පස්සේ ඒවා ගත්තේ නැත්තම් කුණුහරුප අහගන්න වෙනවා...මොකද පලතුරු එහෙම මිරිකුවම නරක වෙනවා..උන් කැමති නැහැ...![]()



