අද මම පෙන්නන්නේ හයිඩ්රා කියන මිරිදිය ජලයේ ජීවත් වෙන මාංශ භක්ෂක ක්ෂුද්ර ජීවියෙක් ගැන.
Video එකේ මෙයා ගැන මූලික විස්තර තියෙනවා.
Video එකේ මෙයා ගැන මූලික විස්තර තියෙනවා.
ඔව් mcn.පට්ටනේ මචන්. උඹේ පැහැදිලි කිරීමත් හොදයි. මුන් ලංකාවේ ඉන්නවද?