මිරිදිය ජලාශ වල ජීවත් වෙන Alonella Nana

Microscopist

Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    මේ post එකෙන් මම පෙන්නන්නේ මගේ යාලුවෙක් ගත්ත photo එකක්. මේක edit කරලා හැදුවේ මම. මේ photo එකේ ඉන්නේ Alonella Nana කියන මිරිදිය ජලාශ වල ජීවත් වෙන ක්ෂුද්‍ර ජීවියෙක්. එයාව bright field microscope එකකින් 200X විශාලනය කරාම පෙන්නේ මේ විදිහට.

    මේ ක්ෂුද්‍ර ජීවියා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ ඉතා කුඩා ශාක කොටස් වගේ දේවල්. මිනිස්සුන්ට මෙයාගෙන් කිසිම හානියක් වෙන්නේ නෑ.

    Alonella Nana.png
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    iZLnSkM.png

    ජල සාම්පල් ගත්තෙ කොහෙන්ද මචං...
    ඉස්කෝලෙ යන කාලෙ Chlamydomonas ලා
    Paramecium හොයන්න රට පුරාම ඇවිද්දා. එකෙක්වත් අහුවුනේ නෑ..
     

    Microscopist

    Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    මුංගෙ පරමායුස කීයද
    No idea.
    iZLnSkM.png

    ජල සාම්පල් ගත්තෙ කොහෙන්ද මචං...
    ඉස්කෝලෙ යන කාලෙ Chlamydomonas ලා
    Paramecium හොයන්න රට පුරාම ඇවිද්දා. එකෙක්වත් අහුවුනේ නෑ..
    Microbes la gana dannawa nam guess karanna puluwan egollo jeewath wena places. Eeta passe e places walin samples aran check karanna one. Samahara samples wala low population ekak inne. Ewata population grow karanna feeding karanna one. Paramecium and Chlamydomona hama thanama innawa.
     
    Last edited: