අද මම පෙන්නන්නේ Diaptomus කියන freshwater crustacean ව. මෙයාල අයිති වෙන genus එක තමයි copepod කියන්නේ. මේ copepod කියන genus එකට මේවගේ ගොඩක් crustaceans ලා අයිති වෙනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ මිරිදිය ජලය තියෙන තැන් වල.
Diaptomus ගේ ප්රධාන ආහාර වෙන්නේ organic matter, bacteria, diatoms සහ phytoplankton වගේ දේවල්. ඒ වගේම මෙයාලට තියෙන්නේ එක ඇහැක් විතරයි. මෙයාලගේ size එක ඉතාම පොඩියි. ඒත් උවමනාවෙන් බැලුවොත් microscope එකක් නැතුව උනත් ඩොට් එකක් වගේ මෙයාලා පීනනවා බලාගන්න පුළුවන්. Diaptomus ට ඉතා වේගයෙන් වතුරේ පීනන්න පුළුවන්.
මේ පහල තියෙන 100X magnified photo එක ගත්තේ darkfield + polarized light කියන techniques භාවිතා කරලා.