මේ post එකෙන් මම පෙන්නන්නේ මගේ යාලුවෙක් ගත්ත photo එකක්. මේක edit කරලා හැදුවේ මම. මේ photo එකේ ඉන්නේ Alonella Nana කියන මිරිදිය ජලාශ වල ජීවත් වෙන ක්ෂුද්ර ජීවියෙක්. එයාව bright field microscope එකකින් 200X විශාලනය කරාම පෙන්නේ මේ විදිහට.
මේ ක්ෂුද්ර ජීවියා ප්රධාන වශයෙන් ආහාරයට ගන්නේ ඉතා කුඩා ශාක කොටස් වගේ දේවල්. මිනිස්සුන්ට මෙයාගෙන් කිසිම හානියක් වෙන්නේ නෑ.
මේ ක්ෂුද්ර ජීවියා ප්රධාන වශයෙන් ආහාරයට ගන්නේ ඉතා කුඩා ශාක කොටස් වගේ දේවල්. මිනිස්සුන්ට මෙයාගෙන් කිසිම හානියක් වෙන්නේ නෑ.
Last edited: