මිරිසවැටියෙ හාමුදුරුවො

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සාමාන්‍යයෙක් කඨීන පිංකම් වලදි ඔහොම තමයි - හාමුදුරුවො දානේ අවසාන කොරලා දායකයො කන්න පටන් ගත්තාම හාමුදුරුවො තමා දානෙ බෙදන්නේ. එදාට විතරයි
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jayashantha bimal tai baduhetti tai kama badu gihin denawa un uyagena kanawa.😜😜😊😊😜😜
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සාමාන්‍යයෙක් කඨීන පිංකම් වලදි ඔහොම තමයි - හාමුදුරුවො දානේ අවසාන කොරලා දායකයො කන්න පටන් ගත්තාම හාමුදුරුවො තමා දානෙ බෙදන්නේ. එදාට විතරයි
    Mona punde kathawakda yako.
    Math katineta pansal ynwa. Basket eke thiyena deyak bedagena ahuwechcha thanakin idagena kanawa.
    Hamuduruwo apita Dane bedanneth na api huduruwange putuwe waadi wenneth na

    math ohoma kala tianwa. daneyk dila iwara wela. lol. welawata kawrt photo gahuwe na :LOL:
    Kanna athi gedaradi hamuduruwo giyama, uba pansaledi hamuduruwo issrha oma seen ekata Kala tynwada
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    Godak issera gihilla tiyenewa...hena jokes daana hamuduru namak e kale hitiye..
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Kanna athi gedaradi hamuduruwo giyama, uba pansaledi hamuduruwo issrha oma seen ekata Kala tynwada
    ow bn, hamudruwonta pansale dane dunna. yaluwk ge amma knk ge. game pansale. hamuduruwonta genapu wena danyk tianwa kyala, sudu redi ain karla, etana wadi wenna kyala, hamuduruwoma bajana tika genat dunne kanna kyala. lol.
    kollo tika hitiye itn. 4k or 5k.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Mona punde kathawakda yako.
    Math katineta pansal ynwa. Basket eke thiyena deyak bedagena ahuwechcha thanakin idagena kanawa.
    Hamuduruwo apita Dane bedanneth na api huduruwange putuwe waadi wenneth na
    උඹ ඉතිං වැස්සකට බේරෙන්න කඨින පිංකමකට යන්න ඇති. :D :D එහෙම එවුන්ට ඔය කියපු විදියට තමා කන්න දෙන්නෙ මේ පැති වලත්. :D :D
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මට නම් මේකේ වරදක් පෙන්නේ නැහැ...සමහර දවස් වල පන්සලේ ලොකු පින්කමක් තිබුණම හාමුදුරුවන්ට දානේ පිලිගන්නවලා වැඩ ඔක්කොම ඉවර උනාම ඒ දාන ශාලාවෙම ඉඳන් මටත් කෑම කන්න කියලා ඕන තරම් නායක හාමුදුරුවෝ කියලා තියනවා..එහෙම කෑම කනකොට හාමුදුරුවෝ නොයෙක් ව්‍යංජන අරන් ඇවිත් එපා හාමුදුරුවනේ කියනකොට පිඟානට බෙදනවා...එහෙම කළා කියලා අබමල් රේණුවකින් තරම් වත් ගරුත්වය අඩු වෙලා නැහැ...හාමුදුරුවන්ගේ හැටි ඒක...උන්වහන්සේට ඕන අපේ බඩ කටත් පුරවන්න... දැනටත් සමහර දවස් වලට මම මේ ඉන්න තැනට පලතුරු වට්ටිය උස්සන් වඩිනවා මට කාලෙකින් පන්සල පැත්තට යන්න බැරි උනොත්..