මිරිස්සේ වහිනවද

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    157
    85
    28
    Colombo
    මිරිස්ස පැත්තේ මේ දවස් වල හොදටම වහිනවද? Oct 24, 25 weekend එකේ මිරිස්ස, හිරිකැටිය පැත්තේ යන්න plan කරලා තියෙන්නේ. වැස්සොත් වැඩේ දෙල් වෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,685
    1,420
    113
    United States
    මේ දවස්වල දකුණට හවසට තමයි වැඩිපුර වහින්නේ, ඒ නිසා උදේ plan එක තියාගන්න. 24 උදේම කාලගුණ update එක බලලා යන්න, වැස්ස වැඩි නම් හිරිකැටියේ මුහුදට බහින එක පොඩ්ඩක් පරිස්සමෙන්.