මිරිස් ආනයනය නවතන්න සූදානම්$$$

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙ.ටොන් 5,000 ක් වුවද මෙරට නිෂ්පාදනය කරනු ලබන මිරිස් ප්‍රමාණය මෙ.ටොන් 50 ක් පමණය. මෙනිසා මිරිස් ආනයනය සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යාම වළක්වා මෙරට මිරිස් අවශ්‍යතාවය මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම සදහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. මේ අනුව හෙක්ටයාර් 3,000 ක මිරිස් වගා කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

    https://lankacnews.com/මිරිස්-ආනයනය-නවතන්න-සූදා/
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මුලින්ම කරන්න ඔනේ රටට අවශ්‍ය මිනිස් ප්‍රමාණය හදාගන්න ඕනේ. ඊට පස්සෙ පිටරටින් ගෙන මිරිස් නවත්තන්න පුළුවන්

    හැබැයි මේ කරුමයා කරේ මුලින්ම නවත්තනවා ඊටපස්සේ සැලසුම් කරනවා වවන්න​

    කහ වලට උනේ ඒකම නේ​

    පොහොරවලට වුනෙත් එකමනේ.​

    මරු සැලසුම්... යුද්ධෙ මෙයා සැලසුම් කරානම් ප්‍රභාකරන් කොලඹත් අල්ලලා.​

    තරම දැනගෙන වෙන්න ඇති සරත් ෆොන්සේකා සැලසුම් හදද්දි මෙයාව පැත්තකට කරලා තිබ්බේ​

     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කහ වලට උන දේ මිරිස් වලටත් වෙයි. හැබැයි කහ වගේ නෙමෙයි ලේසියෙන් වවන්න පුළුවන් නිසා අවුලක් නැහැ.
     
    • Like
    Reactions: TNHM

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    හැබැයි මේ කරුමයා කරේ මුලින්ම නවත්තනවා ඊටපස්සේ සැලසුම් කරනවා වවන්න​

    කහ වලට උනේ ඒකම නේ​

    පොහොරවලට වුනෙත් එකමනේ.​

    මරු සැලසුම්... යුද්ධෙ මෙයා සැලසුම් කරානම් ප්‍රභාකරන් කොලඹත් අල්ලලා.​

    තරම දැනගෙන වෙන්න ඇති සරත් ෆොන්සේකා සැලසුම් හදද්දි මෙයාව පැත්තකට කරලා තිබ්බේ​

     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    පොඩ්ඩක් හිටපන් හු&තෝ.
    හාල් වල අගුණ ගැන research එකක් කරා විතරයි. දැන් මිරිස් වල අගුණ හොයන්න එපැයි.
    රාජපක්ෂලා ගේ පුක හෝදන උන්ට විරාමයක් දීපන්කො
     
    • Like
    • Haha
    Reactions: dilann and Any.key

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    රතු ම්
    පොඩ්ඩක් හිටපන් හු&තෝ.
    හාල් වල අගුණ ගැන research එකක් කරා විතරයි. දැන් මිරිස් වල අගුණ හොයන්න එපැයි.
    රාජපක්ෂලා ගේ පුක හෝදන උන්ට විරාමයක් දීපන්කො
    රතු මිරිස් ගැන අප්පුවා කරපු රිසර්ච් තියෙනවා.ඉල්ලගනින්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පොඩ්ඩක් හිටපන් හු&තෝ.
    හාල් වල අගුණ ගැන research එකක් කරා විතරයි. දැන් මිරිස් වල අගුණ හොයන්න එපැයි.
    රාජපක්ෂලා ගේ පුක හෝදන උන්ට විරාමයක් දීපන්කො
    ඕකට රිසර්ච් කරන්න දෙයක් නෑ..මිරිස් අගුණයි කියල මේකේ ඕනතරම් ත්‍රෙඩ් දාල අැති හොයල කියවපං..ඩස්ප ඉන්දියන් මිරිස්වල තනිකරම පිළිකාකාරක කෙමිකල්..ග්‍රැස්ටයිටීස් වලට ඉතාම අගුණයි..ගම්මිරිස් මොනා උනත් අැඟට ගුණයි..අැඟ සිසිල් කරනවා..ඔය නිතරම කේන්ති ගිහින් කුණුහරුප කියවන්නෙ ඩස්පයොන්ගෙ මිරිස් කන උන් තමා..
     
    • Like
    Reactions: tclanki

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    කහ වලට උන දේ මිරිස් වලටත් වෙයි. හැබැයි කහ වගේ නෙමෙයි ලේසියෙන් වවන්න පුළුවන් නිසා අවුලක් නැහැ.
    ඔය කිසිම දෙයක් පොහොර නැතුව වවන්න බැහැ .
    මෝඩ බූරුවා පොහොර ආනයන කරන එක තහනම් කරලා දැන් මිනිස්සුන්ට කන්න හාල්වත් නැහැ .
     
    • Like
    Reactions: kepu and TNHM

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ගොවියෝ මිරිස් වවන්න වියදම වැඩි නිසා අකමැතියි. රෝග වැඩියි. මිරිස් කියන්නේ කෘම්නාශක නාවන බෝගයක්. මොනොකොටපොස් කියන රසායනය නැත්නම් කොළ කොඩ වෙන රෝගය හැදෙනවා. ඒක ලංකාවේ කලකට පෙර තහනම් කළා. හැබැයි ඉන්දියාවෙන් දැන් ගෙන්නන ඒවාට ඕක බහුලව දානවා. අනෙක ශ්‍රමය වැඩියි වැවුවත් අමු මිරිස් තමයි කඩන්නේ. මොකද වේලලා දෙන්න ගියාම පාඩුයි. ඒ නිසා ඔය කාබනික ප්‍රතිපත්තිත් එක්ක නම් ඔය වැඩේ කිසිම සාර්ථකත්වයක් ගන්න බැ.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    • Like
    Reactions: TNHM

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    කරන්න අමාරු නෑ. මම අපේ රූෆ්ටොප් එකේ වවපු පැකට් 20 න් තුන් වේලටම අමු මිරිස් වෙලිච්ච මිරිස් හදා ගන්නවා. රසායනික පෝරනෑ. බෙහෙත් ජාති නෑ. සාමාන්‍යයෙන් ගහකින් කිසිම අවුලක් නැතුව කිලෝවක් විතර කඩන්න පුළුවන්.