phottuwe inne uneducated moda pakku tikak.kawdawath mun wage unta ratak goda ganna ba.Balamuko issarahata karana hati
ඉගෙන ගත්තු අය හොදයි කිව්වට අපේ රටේ වැඩිම හොරකම් දුෂණ කරලා තියෙන්නේ හොදටම උගත් අය. මහා බැංකු වංචාව වගේ දේවල් බලන්නකෝ. රවී කරුණානායක කියන්නේ කොච්චර ඉගෙන ගත්තු කෙනෙක්ද? හෙජින් ගිවිසුම උනත් බැලුවම එහෙමයි. ඒ වගේ ඉගෙන ගත්තු මිනිස්සු කරන හොරකම් වංචා එක්ක බලද්දී මේ වගේ මිනිස්සු මොනා උනත් ඊට වඩා හොදයි. කරන දේ හංගන්නේ නැහැ.
Wedima unoth parlimenthuwe pissuwak keliy thamange area eke chandi kamak dai 


