මිරිස් කුඩු ප්‍රසන්න

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මේ මනුස්සයගේ වැරදි තියන්වා. ඉගෙනගෙන නැති කෙනෙකුත් තමයි. ඒත් මේ මනුස්සයට පාර්ලිමේන්තු එන්න මිනිස්සු ඡන්දේ දෙනවා. ඉස්සර මර්වින් සිල්වාගේ පාතාලයක් තිබුනේ. කඩවල්වලින් ඉදන් කප්පන් අර ගන්නවා. මර්වින්ට විරුද්ධව බය නැතුව කතා කරේ ප්‍රසන්න. මර්වින්ගේ පාතාලය ඉවර කරපු එකේ ගෞරවය අනිවා ප්‍රසන්නට ලැබෙනවා. ඒ නිසා ගිය පාර හැමෝම මෙයාට ඡන්දේ දුන්නා. හැබැයි මිරිස් කුඩු කේස් එක නිසා මෙයාට මේ සැරේ පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයිද කියලා හිතන්න අමරුයි. මනුස්සකම් අතින් ගත්තොත් ඒත් හොද මනුස්සයෙක්.

    මේ මනුස්සයව අඳුරනවද? වීඩියෝ එක බැලුවම මටත් හිතුනා අවංකයි කියලා. සමහරු බැන්නට මට නං මේ කෙනාගේ අවුලක් පේන්නේ නැහැ දැන් ඉන්න අය එක්ක බලද්දී. කරන කියන හැම දේම එළිපිට. ඉතිං හොද නැද්ද මෙහෙම මිනිස්සු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    චමුදිත එක්ක මිනිහගේ සාකච්චාව බැලුවා. මේ මනුස්සයා මොනා උනත් අවංකයි කියලා මට හිතෙනවා. බොනවා කියලත් කිව්වා. කවුරු හරි ගහන්න අවොත් ගහනවා කියලත් කිව්වා. පාර්ලි‌‌මේන්තුවට උගත්, බුද්ධිමත් අය යවන්න කිව්වට රවී කරුණානායක වගේ උගත් අය ගිහින් කරපු දේවල් පේනවානි. ඒ අතින් බලද්දී මේ වගේ මිනිස්සු ඇත්තටම හොදයි වගේ.

    එහෙමයි කියල මූ වගේ @2osama වගේ හරකෙක් යවන්නද කියන්නෙ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ජීවීතේටම මේ මනුස්සයව දෙපාරයි හම්බුනේ...දෙපාරම කරටි කැඩෙන්න ගහල හිටියේ...එකපාරක් නම් හරිම අසෝබන විදියට හැසිරුනා පිස්ටල් එකත් ඉනේ ගහගෙන.මට 2න්ඩ් ටයිම් මෑන්ස්ව සෙට් උනේ කැලනියේදී...පාර මැද වලියක් ආර්මි එකේ defender 1k එක්ක..හොදට බීල හිටියේ..ඒ වගේ කෙනෙක් හරියන්නේ නෑ පාර්ලිමේන්තු ‍යවන්න
     
    • Haha
    Reactions: ryandok

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මේ මනුස්සයව අඳුරනවද? වීඩියෝ එක බැලුවම මටත් හිතුනා අවංකයි කියලා. සමහරු බැන්නට මට නං මේ කෙනාගේ අවුලක් පේන්නේ නැහැ දැන් ඉන්න අය එක්ක බලද්දී. කරන කියන හැම දේම එළිපිට. ඉතිං හොද නැද්ද මෙහෙම මිනිස්සු.
    පුද් ගලිකව දන්නෙ නැහැ. ඒත් මම පෑලියගොඩ ටික කාලයක් හිටපු නිසා මම මෙයා ගැන දන්නවා. මිනිස්සු මෙයා ගැන ඒ කාලේ කියපුවත් මට මතකයි. මර්වින් සීල්වා ඉස්සර වෙනම පාලනයක් ගෙනිච්චා කැළනියේ. මෙයයි තව ප්‍රාදේශීය සභා මන්තීලා සෙට් එකක් ගේම ඉල්ලුවා. සිරසෙන් ගොඩක් මෙයාට උදව් කරා. හැම නිව්ස් එකකම මෙයාගේ කතාවක් තිබුනා ඒ දව්ස්වල. සිරසටත් මර්වින් සිල්වා එක්ක ඇරියස් එකක් තිබුනනේ :D
     
    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    පුද් ගලිකව දන්නෙ නැහැ. ඒත් මම පෑලියගොඩ ටික කාලයක් හිටපු නිසා මම මෙයා ගැන දන්නවා. මිනිස්සු මෙයා ගැන ඒ කාලේ කියපුවත් මට මතකයි. මර්වින් සීල්වා ඉස්සර වෙනම පාලනයක් ගෙනිච්චා කැළනියේ. මෙයයි තව ප්‍රාදේශීය සභා මන්තීලා සෙට් එකක් ගේම ඉල්ලුවා. සිරසෙන් ගොඩක් මෙයාට උදව් කරා. හැම නිව්ස් එකකම මෙයාගේ කතාවක් තිබුනා ඒ දව්ස්වල. සිරසටත් මර්වින් සිල්වා එක්ක ඇරියස් එකක් තිබුනනේ :D

    ඕව්. ඒ කතාව නං මාත් අහලා තියෙනවා. මර්වින් සිල්වාගේ කට්ටිය මේ මනුස්සයගේ ගෙදරට බෝම්බ ගහලා වෙඩි තිබ්බ කතාව.
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ඕව්. ඒ කතාව නං මාත් අහලා තියෙනවා. මර්වින් සිල්වාගේ කට්ටිය මේ මනුස්සයගේ ගෙදරට බෝම්බ ගහලා වෙඩි තිබ්බ කතාව.
    අපි නම් හිතුවේ මරලම දායි කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    අපි මොනවා කිව්වත් කෑලණියේ බියගම මහර මිනිස්සු ප්‍රසන්නට කෑමති වගේ. කොහොමත් පොහොට්ටුවට ගහන එවුන් මිනිහට මනාපයක් ගහනවා. මොකද මෑන් දෑන් මහින්දගේ මිනිහෙක් කියලා නම තියන් ඉන්නේ. සමහරු කියනවා මිනිහා කප්පන් කාරයන්ට සෙල්ලම් දාන්න දෙන්නේ නෑ කියලා.. අනිවාර්යයෙන් පාර්ලිමේන්තු යයි. ඈත්තටම හිතලා බෑලුවොත් මූ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා නෑ. ඔය ඉන්න හුගක් වෑදගත් ඈමතිලා මන්ත්‍රීලා උගත්තු රටට කරලා තියෙන හානිය බෑලුවම මූ හොදයි

    Hari neetiyak hadanna ugathek nowena nisa kamattak nathi unath awankawama Inna anith ugath kiyana kar* yonta wada hodai kiyala matath hithenawa. Mama oya kathawa ahuwe na kochchara anam manan kiwwath kalin idanma mu gana hitune ehema.

    පුද් ගලිකව දන්නෙ නැහැ. ඒත් මම පෑලියගොඩ ටික කාලයක් හිටපු නිසා මම මෙයා ගැන දන්නවා. මිනිස්සු මෙයා ගැන ඒ කාලේ කියපුවත් මට මතකයි. මර්වින් සීල්වා ඉස්සර වෙනම පාලනයක් ගෙනිච්චා කැළනියේ. මෙයයි තව ප්‍රාදේශීය සභා මන්තීලා සෙට් එකක් ගේම ඉල්ලුවා. සිරසෙන් ගොඩක් මෙයාට උදව් කරා. හැම නිව්ස් එකකම මෙයාගේ කතාවක් තිබුනා ඒ දව්ස්වල. සිරසටත් මර්වින් සිල්වා එක්ක ඇරියස් එකක් තිබුනනේ :D

    Matath matakai mun dennage wali walata passe madya sakachcha tiyenawa nitarama. Kohoma unath merviyata wada nam mu hodai ekenma. Merviya attatama PhD ekak karala awath eetath wada mu hodai.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පාර්ලිමේන්තු යවන්න ඕනේ රටට වැඩක් කරන්න නැතුව ගහගන්න මරාගන්න නෙමේනේ බං මම පුද්ගලිකව මුට කැමති නැහැ සමහරවිට මූ ගම්පහට වැඩ කරලා ඇති මම ගම්පහ නෙමේ නිසා දන්නේ නැහැ
    මට 2න්ඩ් ටයිම් මෑන්ස්ව සෙට් උනේ කැලනියේදී...පාර මැද වලියක් ආර්මි එකේ defender 1k එක්ක..හොදට බීල හිටියේ..ඒ වගේ කෙනෙක් හරියන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බුවා වලි කාපර් චන්ඩියෙක් තමා. පේනවනේ ගම්පහා එකට එන්නේ කවුද කියලා