මිරිස් කුඩු ප්‍රසන්න

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Ye s we saw Mrs Subhashini who is a consultant breaking chair in Parliament. Send them all again to continue same . Chilies powder is a local production so there will be increase in locally made things and money will go to local producers- Wimal and G'Pila s reasons to vote for them...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උබ එහේද ඉන්නේ?මිනිස්සු මොකද කියන්නේ මු ගැන.

    Pissuda bn.. Mamath Makola thamai.
    Muta vote karanne na godak kattiya. Me para Prassanna Ranathunga / Nalaka Godahewa thamai votes ganne.

    Muta watenne varadila prassanna ranathungata gahana votes.
    Mama hithanne malakadss tath patalila Prasanna ranathugawa muta.


    පාර්ලිමේන්තු යවන්න ඕනේ රටට වැඩක් කරන්න නැතුව ගහගන්න මරාගන්න නෙමේනේ බං මම පුද්ගලිකව මුට කැමති නැහැ සමහරවිට මූ ගම්පහට වැඩ කරලා ඇති මම ගම්පහ නෙමේ නිසා දන්නේ නැහැ

    Vikarada bn. Mu rupiyalaka wadak karala na.
    Mahinda / Gota dinana kota kiribathgodata / kalaniyata paththata enakota rathinya paththu karana eka arenna.
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,114
    740
    113
    gampaha
    චමුදිත එක්ක මිනිහගේ සාකච්චාව බැලුවා. මේ මනුස්සයා මොනා උනත් අවංකයි කියලා මට හිතෙනවා. බොනවා කියලත් කිව්වා. කවුරු හරි ගහන්න අවොත් ගහනවා කියලත් කිව්වා. පාර්ලි‌‌මේන්තුවට උගත්, බුද්ධිමත් අය යවන්න කිව්වට රවී කරුණානායක වගේ උගත් අය ගිහින් කරපු දේවල් පේනවානි. ඒ අතින් බලද්දී මේ වගේ මිනිස්සු ඇත්තටම හොදයි වගේ.


    Giyapaarath dunna meeparath yawanawa. Kari wada karana eken innaoone balapan edain passe karuwa puka nodii hitiyane.
     
    • Haha
    Reactions: gahasitha

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එකෙන්ම පො&න සජියටයි පොන්න රනිලටයි වඩා නම් දාස් ගුනයක් හොදයි
    පොන්න සජිය කරපු ලබ්බක් නෑ. ඕකට වැඩක් කරන්නත් බෑ නිධන් හොරා. වික්කමසින්හයා කොහොමත් දැන් කෙල වෙලානේ ඉන්නේ. රටට කෙලවන්න ආපු සිරිකොතේ ගූ කුක්කෝ සේරම ඉවරයි
    මිරිස් කුඩු වලට බනින බල්ලො පෙපර් ස්ප්‍රේ වලට මුකුත් කියන්නෑ. තනිකරම කුහක කම තියෙන්නෙ. ඒ මනුස්සයා දේශීය දේකින් වැඩක් ගත්ත එක කරේ.


    එකනේ නේද උප්පැන්න පොන්නයෝ. මූ වගේද ගම්මිරිස් විකුනලා බෝම්බ හදන ඉබ්‍රහිම් නානා වගේ සුපිරි මොලවල්
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කරුණාකරල පාර්ලිමේන්තුවට මුං වගේ එවුන් යවන්න එපා මොන තරම් වැඩ කරලා තිබුනත්. මුං වගේ එවුන් යැව්වොත් පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉඳලා එලියට එන එකයි ඇතුලේ වලියක් ගියොත් මිරිස් කුඩු ගහන එකයි විතරයි වෙන්න. පබා යැව්වා හා සමානයි.
     
    • Like
    Reactions: ryandok

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මූගෙ වැදගත් පෙනුමක් නම් නෑ..ඒ පැත්තෙ අය තමා දන්නව ඇත්තෙ හොඳ නරක
    ඒක ඇත්ත.මිනිස්සු තමයි දන්නවා ඇත්තේ. මේ වීඩියෝ එක බැලුවම පේන්නේ මොනා උනත් මේ මනුස්සයා ඇත්ත කතා කරනවා කියලා. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවංකයි සරලයි බොරු සිල් නෑ බූරුව පාරක් ගහල කැට ගහල ගමේ මිනිස්සු එක්ක කාල බීල ඉන්න චරිතයක් ඒක ඇත්ත :yes: එහෙමයි කියල චන්දෙ දෙන්න නං එපා ඈ :P
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    අවංකයි සරලයි බොරු සිල් නෑ බූරුව පාරක් ගහල කැට ගහල ගමේ මිනිස්සු එක්ක කාල බීල ඉන්න චරිතයක් ඒක ඇත්ත :yes: එහෙමයි කියල චන්දෙ දෙන්න නං එපා ඈ :P
    එහෙනං කවුද හොද?
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඔය ලිස්ට් එකේ තව ඉන්නේ ඕන තරං.
    කවුද එහෙම හොදයි කියලා කියන්න පුළුවන් අය ලිස්ට් එකේ ඉන්නේ? lazylizard හිතන විදියට කවුද හොද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද එහෙම හොදයි කියලා කියන්න පුළුවන් අය ලිස්ට් එකේ ඉන්නේ? lazylizard හිතන විදියට කවුද හොද
    මම ගම්පහ හිටියනං නාලකටයි ප්‍රනාන්දුපුල්ලේ මැඩම්ටයි දෙනව
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මම ගම්පහ හිටියනං නාලකටයි ප්‍රනාන්දුපුල්ලේ මැඩම්ටයි දෙනව
    ඩොක්ටර් ප්‍රනාන්දුපුල්ලේ එයිද? කලින් පැනපු නිසා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩොක්ටර් ප්‍රනාන්දුපුල්ලේ එයිද? කලින් පැනපු නිසා
    ගියපාරට වඩා මන්ත්‍රී ආසන වැඩියෙන් හම්බෙනවනෙ ඒ හින්ද චන්ද අඩුවුනත් අගින් හරි එල්ලිල එන්න පුළුවන් වෙයි.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගම්පහ උන් ඡන් දේ දෙන්නෙ ඡ්ථුර සේණාරථ්ණඨ :D
     

    Attachments

    • 3.jpg
      3.jpg
      222.8 KB · Views: 30
    • Haha
    Reactions: SuperX and asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    meyai tewarakperumai denama ekama ekama wediyata hasirenne oya minisu horamak karath eka ahu wenawa oya tie coat dagana unna eun horakam karoth aya hoyanna ba penawne mr clean kiyapu eun karapu game eka athakata mun hondai mun karana de hoya ganna hari puluwan.
     
    • Like
    Reactions: D_Mad

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Mui Anura Kumarayai katha karana widi aran balapan
    mu modaya unath awankai. aru nam alima kupadiya
    dennama parliment ewanna hoda charitha nemei. muta wada sudusu minissu innawa parliment gihin weda karanna
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මේ මනුස්සයගේ වැරදි තියන්වා. ඉගෙනගෙන නැති කෙනෙකුත් තමයි. ඒත් මේ මනුස්සයට පාර්ලිමේන්තු එන්න මිනිස්සු ඡන්දේ දෙනවා. ඉස්සර මර්වින් සිල්වාගේ පාතාලයක් තිබුනේ. කඩවල්වලින් ඉදන් කප්පන් අර ගන්නවා. මර්වින්ට විරුද්ධව බය නැතුව කතා කරේ ප්‍රසන්න. මර්වින්ගේ පාතාලය ඉවර කරපු එකේ ගෞරවය අනිවා ප්‍රසන්නට ලැබෙනවා. ඒ නිසා ගිය පාර හැමෝම මෙයාට ඡන්දේ දුන්නා. හැබැයි මිරිස් කුඩු කේස් එක නිසා මෙයාට මේ සැරේ පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයිද කියලා හිතන්න අමරුයි. මනුස්සකම් අතින් ගත්තොත් ඒත් හොද මනුස්සයෙක්.