මිරිස් වගා කරා. වියදම 6 යි, ආදායම 12 යි.

dmsrukshan

Active member
  • Jun 16, 2022
    35
    127
    33
    කොහෙද බං ප්‍රදේශය

    බදුල්ලේ

    හොරු කඩන්නෙ නැද්ද?
    හොරු කඩනවා. බලාගෙනම ඉන්න ඕන ඉතින්.
    ------ Post added on May 5, 2025 at 7:05 PM

    employeesla innawada? nattan thaniyenda?
    ස්ථීර සේවකයෝ නෑ. දවසේ කුලියට මිනිස්සු ඉන්නවා වැඩ කරන්න.
    ------ Post added on May 5, 2025 at 7:07 PM