මිරිහානේ දරුණුවට උද්ඝෝශණේ. ගොසිප් ලයිව් දුන්නා..!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහ එකාව ඇට දෙකෙන් එල්ලුවම මැක්කො ටික නිකම්ම මැරිල යයි 🤭
    ටිකක් අමාරුවෙයි, සියක් ඇවිල්ල නැටුව කියල වැඩක් තියෙනවද අපි ඕන නම් දාස් ගානක් බස්සල පෙන්නනම් , 🤭🤭

    ඒකනෙ

    100 ක් නෑ කිව්ව එක ඇත්ත 1000 ක් විතර ඉන්නව :eek:
    දාහක් නම් උන්නෙ නැ ඕන නම් වැඩිම 200 ඇති🤭
    ------ Post added on Mar 31, 2022 at 11:02 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මොකෝ මේ රිදිල උද්ගෝසනේ අසාර්තක වෙලාද🤭
    1648747935273.jpeg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    ටිකක් අමාරුවෙයි, සියක් ඇවිල්ල නැටුව කියල වැඩක් තියෙනවද අපි ඕන නම් දාස් ගානක් බස්සල පෙන්නනම් , 🤭🤭

    දාහක් නම් උන්නෙ නැ ඕන නම් වැඩිම 200 ඇති🤭
    ------ Post added on Mar 31, 2022 at 11:02 PM

    බත් පැකට්, අරක්කු දීලා, බස් දාල හරි ගෙනත් පෙන්නපන් දැන් 1000ක් පුලුවන් නම්..

    උබත් ටිකක් පරිස්සමට හිටපන්.. දැන් උබ කොයි වගේද දන්නවා මේකේ උන්.. පාරක නම් පෙන්න ඉන්න එපා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ගුපියන්ගෙ මෝඩ උද්ගෝසන, ගොන්නුන්ට හොදයි🤭
    කොහෙද ඉන්නේ මයිනගේ ඇටේ කටේ නේද පොන්ස්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දාහක් නම් උන්නෙ නැ ඕන නම් වැඩිම 200 ඇති🤭

    ඉතිං බලහන්කො පඹය අවුරුදු පහක් කරේ එකෙක් වත් ඔහොම ඌ හොයාගෙන යන්නෙ නැතුව :yes:

    ස' අවුරුදු දෙකට බලු වෙච්ච තරම මදැයි :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බත් පැකට්, අරක්කු දීලා, බස් දාල හරි ගෙනත් පෙන්නපන් දැන් 1000ක් පුලුවන් නම්..

    උබත් ටිකක් පරිස්සමට හිටපන්.. දැන් උබ කොයි වගේද දන්නවා මේකේ උන්.. පාරක නම් පෙන්න ඉන්න එපා..
    අපේ කඩුවෙල සෙට් එක බැස්සුවනම් දුවන්ඩ දෙන්නෙ, අපි ඕව කරන්නෙ නැ ඉතින් ගැරඩින්ට ගහන එක පව් නිසා..😏🤭

    මේක ඉන්නෙ මොක්කුද, ගේ මුල්ලෙ ඉදන් කියෝනව ගුපියොනෙ ඔකුන් ඔක්කොම කටින් තමයි
     
    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    අපේ කඩුවෙල සෙට් එක බැස්සුවනම් දුවන්ඩ දෙන්නෙ, අපි ඕව කරන්නෙ නැ ඉතින් ගැරඩින්ට ගහන එක පව් නිසා..😏🤭

    මේක ඉන්නෙ මොක්කුද, ගේ මුල්ලෙ ඉදන් කියෝනව ගුපියොනෙ ඔකුන් ඔක්කොම කටින් තමයි
    Ridila wge 😅
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං බලහන්කො පඹය අවුරුදු පහක් කරේ එකෙක් වත් ඔහොම ඌ හොයාගෙන යන්නෙ නැතුව :yes:

    ස' අවුරුදු දෙකට බලු වෙච්ච තරම මදැයි :dull:
    අපි හොයන් ආවොත් ටිකාක් අමාරුවෙයි ඕවගෙන් නම් එන්නෙ අපිත් එහෙමම තමයි..

    ඔය 100-200 ආව කියල මෙලෝකෙ වැඩක් නැ පාරක් වැහෙයි ඔච්චර තමයි
     
    • Like
    Reactions: weer 11

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ridila wge 😅
    පිස්සුද බන් අපි එතනට ගිහින් බලලත් ආව උන්, උබල වගේ ගේ මුලුවල ලැගන් කියවන් නැ බන් අපි..🤭🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අපේ කඩුවෙල සෙට් එක බැස්සුවනම් දුවන්ඩ දෙන්නෙ

    අපි හොයන් ආවොත් ටිකාක් අමාරුවෙයි ඕවගෙන් නම් එන්නෙ අපිත් එහෙමම තමයි..

    විරුවා බේරගන්න කඩුවෙල ත්‍රීවිල් පාක් සෙට් එකකට බහින්න වෙනව කියන්නෙ ආයෙ ඉතින් බලු වීමෙ උපරිමේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විරුවා බේරගන්න කඩුවෙල ත්‍රීවිල් පාක් සෙට් එකකට බහින්න වෙනව කියන්නෙ ආයෙ ඉතින් බලු වීමෙ උපරිමේ :lol:
    නැ නැ උබට මම කියපු දේ තේරුනේ නැ, වැඩිය හිතන්ඩ එපා🤭🤭
     
    වැරදි විදිහට වටහා ගැනිම ගැන කනගාටුව, හොන් ජෝක්ස්වලින් වැඩක් නැ මම හිතන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    වැරදි විදිහට වටහා ගැනිම ගැන කනගාටුව, හොන් ජෝක්ස්වලින් වැඩක් නැ මම හිතන්නෙ
    ලක්ෂ හැට නමයක් ඡන්ද තිබ්බ මනුස්සයා

    අන්තිමේ කඩුවෙල ත්‍රීවිල් සෙට් එක විතරයි ඉතුරු

    සංසාරේ භවේ දුකේ

    :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලක්ෂ හැට නමයක් ඡන්ද තිබ්බ මනුස්සයා

    අන්තිමේ කඩුවෙල ත්‍රීවිල් සෙට් එක විතරයි ඉතුරු

    සංසාරේ භවේ දුකේ

    :sorry:
    ගොන් ජෝක්ස්,🤭🤭