මිරිහාන සිද්ධියත් එක්ක වෙනස් වෙච්ච දේවල්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,543
    10,388
    113
    1.රෙනවිරු ගාය ලෙෆ්ට් උනා.
    2.හොර ගණයොන්ට පුක දෙන එක නැවතුනා.
    ( තට්ටයොන්ගේ නියම ස්වරූප එලියට ආවා)
    3.ජාතිවාදී ටෝක් නැති උනා.
    4.ලොකුම දේ මිනිස්සු එකමුතු උනා.



    කරගන්න බැරි ගොඩක් දේවල් දවසින් වෙනස් උනා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    1.රෙනවිරු ගාය ලෙෆ්ට් උනා.
    2.හොර ගණයොන්ට පුක දෙන එක නැවතුනා.
    ( තට්ටයොන්ගේ නියම ස්වරූප එලියට ආවා)
    3.ජාතිවාදී ටෝක් නැති උනා.
    4.ලොකුම දේ මිනිස්සු එකමුතු උනා.



    කරගන්න බැරි ගොඩක් දේවල් දවසින් වෙනස් උනා.
    yes
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තම්බි දෙමල්ලු කුරුසයෝ විදියට බෙදල තිබ්බ මිනිස්සු එකතු උනා. නිස්සංක දම්මලා කරපු වැඩක් ඊයෙත් මුස්ලිම් අන්තවාදයක් ඇති කරන්න හැදුව කියල බොරු ප්‍රචාර අරින්න හැදුවා රාජ්‍ය මාධ්‍ය භාවිතා කරලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    2,3,4 ටික දවසකට. බඩකට පිරිල ලයිට් කපන්නෙ නැති උනාම ඕව ලෙප්ට්. 1 නන් ටිකක් කල් යයි.
     
    • Like
    Reactions: rahal jayasekara

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    FPRO6BrVkAQN_wP