මිල්කෝ ආයතනය ඉතිහාසයේ.... කාලකන්නිරනිල්

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    ඔන්න බලපංකෝ ඉස්සරහට ඕක කරන විදිහ..ඒ කාලෙත් ඕකුන් හොඳටම කරද්දි මිල්කෝ ඵක ළග කිරි ඵහෙම පාර පුරා හැලුවා...😅
    රනිල් ගෙ කාලෙද? මයිනගෙ කාලෙද මැතිනියගේ කාලෙද?
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    oya labbawal dan itin maintain karanna wenne apee salli walin. wikunala dammanm iwarai
    ඕව හොඳට දුවල භාන්ඩාගාරෙටත් සල්ලි දුන්න ආයතන. දැන් නම් විනාසවෙලා තියෙන්නෙ. රාජ්‍ය ව්‍යාපාර කරන්නනම් මීට වඩා හොඳ සිස්ටම් එකක් ගේන්න වෙනව. නැත්නම් මොන බිස්නස්ද? අත්‍යාවශ්‍ය මැෂින් එකක් කැඩුනොත් ටෙන්ටර් ගිහින් ඒක හදන්න දෙන්න අවම මාසයක් යනව නම් මොන බිස්නස්ද?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Lankawe dairy products gana adu wenna ona ,lamayek usa yanne na hariyata fresh milk bila cheese kawe nathan,middle class lamai kohoma hari kanawa dupath lamai calcium n vitamin na malnutrition dan godak gam wala Lamai ta
    ow meka 100% true.
    awula thiyenne amul wage hariyata platform ekak develop karala nane. gam wala 'kiri harak' athi karanawa ohe ithin thiyena deyak kanna dila, leda wunama yana wiyadam e okkoma thaniyama ohe karagena innawa. passe masata wikunanawa padu unama. eka nisa prices maintain karanna amarui.
    end to end hithala full process ekak develop karala implement karanna one, amul wage.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    oya labbawal dan itin maintain karanna wenne apee salli walin. wikunala dammanm iwarai

    තොපේ වැඩ බැරි පොන්නයට බෑ කියන්නෙ කාටත් බෑ කියන එක නෙවෙයි 😹

    තොපේ වැඩ බැරි පොන්න වේස බල්ලන්ගෙ පාණ්ඩුවලින් කරපු පාඩු වහන්න කීයක් යයිද දන්නෙ නෑ. කාලකණ්ණි වේස බල්ලන්ව මරන්න ඕන කරපුවට.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,553
    6,037
    113
    Lankawe dairy products gana adu wenna ona ,lamayek usa yanne na hariyata fresh milk bila cheese kawe nathan,middle class lamai kohoma hari kanawa dupath lamai calcium n vitamin na malnutrition dan godak gam wala Lamai ta
    Patta cost ekak yanne ban.. man gawa saththu 20 innawa.. habai wayamba palathey.. ey climate eka kiri harak ta hari ya ne nah.. sahiwal ungen kiri enne na . Jersy wage unge uparima 10 thama ganna puluwan..sewaka wiyadam, saththunge kata kama vitamin ey serama gaththama..kiri 10 gannawa kiyanne pattama padui..

    Apen kiri ganne liter eka 180.. apen ganna kiri eke sterilize karala pack karala oyalage aththata eddi 500.. :)