මිල්කෝ නිෂ්පාදන මිල වැඩි කරයි

monson

Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    hari narakai me wage(2005-2015) badumila adu karanna barida :lol:

    sri-lanka-consumer-price-index-cpi.png
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    රජයේ සේවකයන්ට එල්ලලා තිබ්බ 10000 ස්ථිර කරලා එකම බදු වලින් කපාගන්න වගේ . පවු ලංකාවේ දුප්පත් ජනතාව...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පාරවල් කන්නද කියල අහපු කාලයක් තිබුන.
    මේ සේරම යු එන් පි ආණ්ඩුවක් එනකන් විතරයි කිව්ව
    ආයේ ආයේ නොම ඉවසං කිව්ව
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පාරවල් කන්නද කියල අහපු කාලයක් තිබුන.
    මේ සේරම යු එන් පි ආණ්ඩුවක් එනකන් විතරයි කිව්ව
    ආයේ ආයේ නොම ඉවසං කිව්ව

    :baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වහල් බයියන්ට බඩු මිල ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ මොකද අප්පච්චි ඉන්න කාලේ මිනිස්සු ඕවා ගැන කතා කරනකොට උන්ට කොටි කිව්වේ. බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න කිව්වේ. දැන් මොකද උබලා රට ගැන නැතුව බඩ ගැන හිතන්නේ? අප්පච්චි පව්. උඹලට ඔච්චර ඉක්මනට අමතක වෙන ලෙඩේ කොහොමද බන් හැදුනේ? :lol::lol::lol:
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,803
    8,022
    113
    මෙන්න මෙතන...
    වහල් බයියන්ට බඩු මිල ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ මොකද අප්පච්චි ඉන්න කාලේ මිනිස්සු ඕවා ගැන කතා කරනකොට උන්ට කොටි කිව්වේ. බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න කිව්වේ. දැන් මොකද උබලා රට ගැන නැතුව බඩ ගැන හිතන්නේ? අප්පච්චි පව්. උඹලට ඔච්චර ඉක්මනට අමතක වෙන ලෙඩේ කොහොමද බන් හැදුනේ? :lol::lol::lol:

    image.gif
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    andenna ridila mekath balalama lindata panapan :lol:

    28i71ow.jpg

    වෙස් මුණු පොන්නයෝ ඒ ආණ්ඩුව කරපු වැරදි දිගටම කරගෙන යනවා කියලද මේ ආණ්ඩුව ආවේ ?

    වහල් බයියන්ට බඩු මිල ගැන කතා කරන්න කිසිම අයිතියක් නෑ මොකද අප්පච්චි ඉන්න කාලේ මිනිස්සු ඕවා ගැන කතා කරනකොට උන්ට කොටි කිව්වේ. බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න කිව්වේ. දැන් මොකද උබලා රට ගැන නැතුව බඩ ගැන හිතන්නේ? අප්පච්චි පව්. උඹලට ඔච්චර ඉක්මනට අමතක වෙන ලෙඩේ කොහොමද බන් හැදුනේ? :lol::lol::lol:

    ඔව්. එතකොට රට ගැන හිතුවා.දැනුත් හිතනවා. හැබැයි දැන් රටට වෙන සෙතකුත් නෑ. බඩට වෙන සෙතකුත් නෑ.

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    වෙස් මුණු පොන්නයෝ ඒ ආණ්ඩුව කරපු වැරදි දිගටම කරගෙන යනවා කියලද මේ ආණ්ඩුව ආවේ ?

    ඔය වෙස් මුණු පොන්නයට පු@ට 35/= යෝගට් 1ක් දාල අරින්න ඕන බන්

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    වෙස් මුණු පොන්නයෝ ඒ ආණ්ඩුව කරපු වැරදි දිගටම කරගෙන යනවා කියලද මේ ආණ්ඩුව ආවේ ?

    ඔව්. එතකොට රට ගැන හිතුවා.දැනුත් හිතනවා. හැබැයි දැන් රටට වෙන සෙතකුත් නෑ. බඩට වෙන සෙතකුත් නෑ.

    ඔය උඹලායේ අපප්ච්චි විහින් ගිහින් ඉල්ලන් කාපු නිසා දුකට කියන කතා. :lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    වෙස් මුණු පොන්නයෝ ඒ ආණ්ඩුව කරපු වැරදි දිගටම කරගෙන යනවා කියලද මේ ආණ්ඩුව ආවේ ?

    ඔය වෙස් මුණු පොන්නයට පු@ට 35/= යෝගට් 1ක් දාල අරින්න ඕන බන්

    අපි අරින්න දෙයක් නෑ. ඒ හැමෝටම රනිලුයි , සිරිසේනයි මදි නොකියන්න අරිනවා. ලැජ්ජාවට කියන්නේ නෑ.

    :lol::lol::lol::lol:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උත්තර නෑ නේ ?

    උඹලට මොනාටද බන් උතර ඕනේ? ඇයි මහින්දව ගෙදර යවපු උත්තරේම මදිද බොලාට? බලාගෙන යනකොට මහින්දගේ වහල්ලුත් UNP ආණ්ඩුවක් එනකන් ඉඳලා තියෙන්නේ බඩ කට පිරෙන්න කන්න. ශික් වස ලැජ්ජාව. අප්පච්චි දන්නවා නං වහා බොයි :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අපි අරින්න දෙයක් නෑ. ඒ හැමෝටම රනිලුයි , සිරිසේනයි මදි නොකියන්න අරිනවා. ලැජ්ජාවට කියන්නේ නෑ.

    :lol::lol::lol::lol:

    ඔහොම කොමෙන්ට් එකක් වත් දාලා උඹලගේ දුක නැති කරගනින් බන්. :lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම සතියකට විතර කලින් යෝගට් එකක් අරන් බැලුවා හයිලන්ඩ් එකේ 35
    අඹේවෙල එක තිබ්බා 30
    අඹේවෙල එකෙන් අරන් ආවා ඉතින්

    :(:(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    උඹලට මොනාටද බන් උතර ඕනේ? ඇයි මහින්දව ගෙදර යවපු උත්තරේම මදිද බොලාට? බලාගෙන යනකොට මහින්දගේ වහල්ලුත් UNP ආණ්ඩුවක් එනකන් ඉඳලා තියෙන්නේ බඩ කට පිරෙන්න කන්න. ශික් වස ලැජ්ජාව. අප්පච්චි දන්නවා නං වහා බොයි :lol::lol::lol:

    අපි යකෝ ඒ කාලෙත් කෑවා හොදට. දැනුත් කනවා. අපි හම්බකරගෙන් අපි කනවා.නැතුව උබ වගේ ආණ්ඩුවට පශ්චාත්බාගේ පුජා කරලා නෙවි අපි කන්න හොයා ගත්තේ. හරියට කන්න බොන්න වත් නැති නිසා හිගන තොපිනේ මේ ආණ්ඩුව පත් කරගත්තේ. මේ ආණ්ඩුව රටට කරන විනාසේ නිසයි අපි කෑ ගහන්නේ.