patta wistarayak daala tiyenne..
මිල්ටන් මහත්තයට අපේ පට්ටම ගෞරවයක් තියෙනවා..
ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ..
සදාදරනීය ගායකයෙක්, රනිල් ගැනත් කියන්න වරදක් නැහැ..
ඒත් මේ මොන හිපාටුවෙක්ද? මේ යකාට තාලෙකට සිංදුවක්වත් කියාගන්න පුළුවන්ද?
මිල්ටන් මහත්තයාගේ කතාව අහල තියේද ?
ඔය ගොඩ විරහ ගීත කියල තියෙන්නේ නවලෝක මුදලාලිගේ දුවට....
![]()
![]()


මේ මොකෙක්ද බන්? මේ වගේ දෙයක් කියන්න කලින් සංගීතය කියන්නේ මොකක්ද ඒ වගේම තාලයකට ගීතයක් ගායනා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගෙන එන්න ඕන. ඒ කිසිම දෙයක් නැතුව සීයා මගේ මම සීයාගේ සීයගේ ලබ්බ මගේ කියාගෙන ඇවිත් මේ කොළුවා කර ගත්තේ සිය දිවි හානි කර ගත්තා වගේ වැඩක්. කාලයක් රනිල් මල්ලවාරච්චි මිල්ටන්ගේ සින්දු රීමික්ස් කරලා කාලා දැම්මා. දැන් මේකා. හැබැයු මේ කියපු දේට උත්තරේ නම් නියමෙට දීලා තියෙනවා.
සීයාගේ ගීත වල අයිතිය කියන්න කලින් මොලේ පොඩ්ඩක් වැඩි දියුනු කරගෙන වරෙන් හොටු කොල්ලෝ



මිල්ටන් මහත්තයාගේ කතාව අහල තියේද ?
ඔය ගොඩ විරහ ගීත කියල තියෙන්නේ නවලෝක මුදලාලිගේ දුවට....
![]()
![]()
එක බොරු කතාවක්,ඔක මිල්ටන්ගේ ගේ වයිෆ් ප්රතික්ශේප කලා මේ ලඟදි නමුත් ඔය කතාව බොරු කියලා මට මිල්ටන් සහ ක්ලැරන්ස් ලඟින්ම ආශ්රය කල ගායිකාවක් කිව්වා,ඔක හදපු ප්රලාපයක්.මිල්ටන්ලා නවලෝක මුදලාලි ලා ලඟින් ඇසුරු කරලා තියනව හැබැයි.
