මිල්ටන්ගේ මුනුපුරා කළ තර්ජනය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ෂුවර්ද ? බන්.... මටනම් හිතෙනවා ඇත්ත කියල බන්...

    නවය දකුණේ ඩයල් එකනේ ඔහොම වැඩ කරනවා :(

    na machan 100% sure,mata ithamath wishwasa wantha kenek kiwwe,oya kathawa hadala thiyenne Milton lage family eka Nawaloka mudalali la ekka thibba samipa sambandaya nisa,namuth ohoma affair ekak thibila na,oya Nawaloka mudalalige duwak Milton ge loku fan kenek,eccharai :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එක බොරු කතාවක්,ඔක මිල්ටන්ගේ ගේ වයිෆ් ප්‍රතික්ශේප කලා මේ ලඟදි නමුත් ඔය කතාව බොරු කියලා මට මිල්ටන් සහ ක්ලැරන්ස් ලඟින්ම ආශ්‍රය කල ගායිකාවක් කිව්වා,ඔක හදපු ප්‍රලාපයක්.මිල්ටන්ලා නවලෝක මුදලාලි ලා ලඟින් ඇසුරු කරලා තියනව හැබැයි.

    ඔව් වෙන්න පුළුවන්
    නොදන්න දෙයක් අපිට උනා කියලා කියන්න බැහැ
    මිල්ටන්ගේ සිංදු ගොඩක මධූ කියන නම් තියෙනවා
    ඒක රචකයා හිතාමතා දැම්ම එකක්ද, මිල්ටන්ගේ ඉල්ලීම මත දැම්ම එකක්ද දන්නේ නැහැ
    නවලෝක මුදලාලිගේ දුවගේ නමත් අහම්බයක් වගේ මධූ..
    ඕක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ක්‍රශ් එකක් වෙන්නත් පුළුවන්,
    ඒක පාර්ශවීය ආදරය් වෙන්නත් පුළුවන්, ද්වීපාර්ශවීය එහෙත් කිසිදා නොකියූ ආදරයක් වෙන්නත් පුළුවන්
    මොනවා උනත් අපිට අහන්න පට්ට සිංදු ටිකක් ඉතුරු කරලා ගියා ඒ මනුස්සයා

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    අඩෝ අපේ සීයගේ පැල් කවි කියලත් එකෙක් අහුවෙන්න එපා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔව් වෙන්න පුළුවන්
    නොදන්න දෙයක් අපිට උනා කියලා කියන්න බැහැ
    මිල්ටන්ගේ සිංදු ගොඩක මධූ කියන නම් තියෙනවා
    ඒක රචකයා හිතාමතා දැම්ම එකක්ද, මිල්ටන්ගේ ඉල්ලීම මත දැම්ම එකක්ද දන්නේ නැහැ
    නවලෝක මුදලාලිගේ දුවගේ නමත් අහම්බයක් වගේ මධූ..
    ඕක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ක්‍රශ් එකක් වෙන්නත් පුළුවන්,
    ඒක පාර්ශවීය ආදරය් වෙන්නත් පුළුවන්, ද්වීපාර්ශවීය එහෙත් කිසිදා නොකියූ ආදරයක් වෙන්නත් පුළුවන්
    මොනවා උනත් අපිට අහන්න පට්ට සිංදු ටිකක් ඉතුරු කරලා ගියා ඒ මනුස්සයා

    කවුද මචං ඔය බොරු උඔලට කිව්වේ,නවලෝක මුදලාලිට මදු කියල දුවෙක් හිටියේ නැ,මුදලාලිට දුවල හතර දෙනෙක් හිටියා,එ හතර දෙනාගෙන් කිසි කෙනෙක් මදුලා නෙමෙයි,මට මතක විදියට එක්කෙනෙක් ද කොහෙද නැති උනා (හරියට මතක නැ) Blog කාරයෝන්ගේ බොරු නම් වලට ‍රැවටෙන්න එපා :D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුද මචං ඔය බොරු උඔලට කිව්වේ,නවලෝක මුදලාලිට මදු කියල දුවෙක් හිටියේ නැ,මුදලාලිට දුවල හතර දෙනෙක් හිටියා,එ හතර දෙනාගෙන් කිසි කෙනෙක් මදුලා නෙමෙයි,මට මතක විදියට එක්කෙනෙක් ද කොහෙද නැති උනා (හරියට මතක නැ) Blog කාරයෝන්ගේ බොරු නම් වලට ‍රැවටෙන්න එපා :D

    නෑ මචං, බ්ලොග් සීන් එකක් නෙමෙයි,
    ෆේස්බුක් එන්නත් කලින් අපි ඉස්කෝලෙ යනකාලේ ඉදන් අහපු සීන් එකක්,
    සමහර විත ඇත්ත නම මධූ නොවුනට පෙට් නේම් එකද දන්නෙත් නැහැනේ
    ඒකයි මම කිව්වෙ ඇත්ත නැත්ත දන්නේ නැහැ කියලා

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    මේ මොන සිපයියෙක්ද
    මූ දැන්මම මෙහෙමනම් යකෝ තව ටිකක් ලොකු උනාම මොනවගේ පාට් දායිද
    මට මූ සින්දු කියන එක එපා උනේ පහල සින්දුවෙන්
    මු නම් ලොවෙත් මිල්ටන් මල්ලවාරච්චිගේ නම කනවා

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    නෑ මචං, බ්ලොග් සීන් එකක් නෙමෙයි,
    ෆේස්බුක් එන්නත් කලින් අපි ඉස්කෝලෙ යනකාලේ ඉදන් අහපු සීන් එකක්,
    සමහර විත ඇත්ත නම මධූ නොවුනට පෙට් නේම් එකද දන්නෙත් නැහැනේ
    ඒකයි මම කිව්වෙ ඇත්ත නැත්ත දන්නේ නැහැ කියලා

    HzMGo9f.jpg

    මෙන්න දුවලා හතර දෙනා,වම් කෙලවරේ ඉඳන්,මාලනි,රුක්මනි,පුශ්පා,ප්‍රියානි,මේ හතර දෙනාගෙන් මිල්ටන්ගේ ෆැන් මට මතක විදියට රුක්මනි,මෙතන ඔය කියන ආදර කතා නැ,ෆැන් කෙනෙක් විතරයි,කාලයක් මිල්ටන් නවලෝක සමුහ ව්‍යපාරයේ වැඩ කරලත් තියෙනවා,ඔවා මචං නිකන් ෆැන්ටසියක් කරගන්න උනාම මිනිස්සු හදාගත්තු කතා,මමත් ඉස්සර ඔය කතාව නිසා සිංදු හැදෙන්න ඇත්තෙ කියලා ටිකක් විශ්වාස කලා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    HzMGo9f.jpg

    මෙන්න දුවලා හතර දෙනා,වම් කෙලවරේ ඉඳන්,මාලනි,රුක්මනි,පුශ්පා,ප්‍රියානි,මේ හතර දෙනාගෙන් මිල්ටන්ගේ ෆැන් මට මතක විදියට රුක්මනි,මෙතන ඔය කියන ආදර කතා නැ,ෆැන් කෙනෙක් විතරයි,කාලයක් මිල්ටන් නවලෝක සමුහ ව්‍යපාරයේ වැඩ කරලත් තියෙනවා,ඔවා මචං නිකන් ෆැන්ටසියක් කරගන්න උනාම මිනිස්සු හදාගත්තු කතා,මමත් ඉස්සර ඔය කතාව නිසා සිංදු හැදෙන්න ඇත්තෙ කියලා ටිකක් විශ්වාස කලා.

    ඔව් බං, වෙන්න ඇති,
    කවුද ඉතිං මිල්ටන්ගේ සිංදුවලට ආස නැත්තේ..
    කටකතා නම් ඉතිං කාටත් හැදෙනවනේ..

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔව් බං, වෙන්න ඇති,
    කවුද ඉතිං මිල්ටන්ගේ සිංදුවලට ආස නැත්තේ..
    කටකතා නම් ඉතිං කාටත් හැදෙනවනේ..

    ow machan oya katha gode eka kathawak thiyanawa Eda Ra song eka sing kale Milton Airport giya dawasaka Nawaloka mudalalige duwa apu nathi nisa oka kale kiyala,namuth danna aya dannawa Milton kawadawath pitarata gihin na kiyala,man ta aerophobia scene ekak thibba,kocchara pita rata walin invite kalath e kisi show ekakata Milton gihin na :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ow machan oya katha gode eka kathawak thiyanawa Eda Ra song eka sing kale Milton Airport giya dawasaka Nawaloka mudalalige duwa apu nathi nisa oka kale kiyala,namuth danna aya dannawa Milton kawadawath pitarata gihin na kiyala,man ta aerophobia scene ekak thibba,kocchara pita rata walin invite kalath e kisi show ekakata Milton gihin na :yes:

    හ්ම් ඔව් බං,ඒක ඇත්ත..
    ඇත්ත ජීවිතේ දේවලුයි මිනිස්සු හදන දේවලුයි හාත්පසින්ම වෙනස්
    ලගින් ඇසුරුකරන අය තමයි ඇත්ත දන්නේ..

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අප්පයි පුතයි තරන් සින්දු කාපු උන් දෙන්නෙක් ලොවෙත් නෑ..... අනාගතේ දැක්කනං සරමේ පිහදාගන්නව
    මං මේ කිව්වේ පපඩන් කාපු මයිනෝ දෙන්නෙක් ගැන
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kalava kiyanne , Manushathvaya, Love vage eva ekka ekata yana deyak. RASIKAYEK KARANNE ,SONGS AHANA EKA VITHARAK NEVE, EMA SONGS SING KARANAVA ,ONAMA RASIKAYEK.NATHNAM SING KARANNA TRY KARANAVA. RASIKAYEK BIHI VANNE ELESAYA. MILTON MALLAVAARACCHI ge name eka thavama pavathinne ehema RASIKAYAN nisai. Nathuva PAVAN nisa nevei.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    Muge thathth panditai, muth panditai.

    Muge taththata ekaparak galledi dunna hodata. Kawda gayakayekta isella stage naginna gema illala
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ෆෙක්‌ වගේ බන්
    බලපන්කො පොටෝ එක එඩිට් කරලනේ දාලා තියෙන්නේ
    අනික රැවුලවත් හරියට නැ