මිල්ටන්ගේ සිහිනය සැබෑ වෙයි

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මිල්ටන්ගේ සිහිනය සැබෑ වෙයි

    600(9).gif


    පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්‍රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් අද (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය. පවුලේ ප්‍රධානියා වූ මිල්ටන් අද පුවත්පතට ප්‍රකාශ කළේ මහේල සමුගන්නා තරගය නැරඹීමටත් තමන්ගේ පුතාට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය තමන්ගේ ලොකුම බලාපොරොත්තුව බවයි.

    මේ සම්බන්ධයෙන් උනන්දු වූ යෙහාළි සංගක්කාර මහත්මිය ඊයේ (17 දා) මිල්ටන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට තරගය නැරඹීමට අවස්ථාව උදාකර දුන් අතර තරගයෙන් පසු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සමග කතා කිරීමටත් අවස්ථාවක් උදාකර දුන්නාය. අද ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මහේලත්, කුමාර් සංගක්කාරත් ඔවුන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් ගෞරවය ලබා දුන් මිල්ටන් හට දුන් මනුස්සකමේ තෑග්ග මිල කළ නොහැකිය.​

    Link
     
    • Like
    Reactions: චගු

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සහෝ මහේල විතරයි සමුගත්තෙ ටෙස්ට් පිටියෙන් තාම සංග ඉන්නව.. ඔයා පොස්ට් ඉස්සුවට කියවල බලල වගකීමෙන් පොස්ට් කරන්න.. නැතහොත් උකේ ඇරීමට සිදුවේවි..

    ස්තුතී
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සහෝ මහේල විතරයි සමුගත්තෙ ටෙස්ට් පිටියෙන් තාම සංග ඉන්නව.. ඔයා පොස්ට් ඉස්සුවට කියවල බලල වගකීමෙන් පොස්ට් කරන්න.. නැතහොත් උකේ ඇරීමට සිදුවේවි..

    ස්තුතී

    සහෝ නැවත ත්‍රෙඩ් එක කියවන්න.. හිතට අරගෙන කියවන්න.. ඔබේ සිංහල දැනුම ගොඩක් දුර්වලයි.. :yes: ඉල්ලන් උකේ අරගත්තා කියන්නේ ඔව්වට

    ස්තුති :cool:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සහෝ මහේල විතරයි සමුගත්තෙ ටෙස්ට් පිටියෙන් තාම සංග ඉන්නව.. ඔයා පොස්ට් ඉස්සුවට කියවල බලල වගකීමෙන් පොස්ට් කරන්න.. නැතහොත් උකේ ඇරීමට සිදුවේවි..

    ස්තුතී

    :lol::lol::lol::lol::lol::lol:
    රී ගත්ත නේද සහෝ:rofl::rofl:
    වගකීමෙන් ප්‍රකාශ කරපන් නැත්නම් ස්වයං උකේ ඇරගැනීමක් සිද්ද වෙන්න පුළුවන්:P
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :cool:
    ක්‍රිකට් පාලක මණ්ඩලෙන් ටිකක් 50ක් මහේල ඉල්ලපුවහම දුන්නේ නැහැලු නේද.ඕව මහා කැ# වැඩ:angry: