මිල්ටන් පෙරේරා with Sunflower Album ඕනි

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මචං අපේ පියා මිල්ටන් පෙරේරා ගේ හොඳ රසිකයෙක් Milton peters with Sunflower album දෙකක් තියෙනවා කාගාව හරි තියේනම් දෙන්න ලොකු හෙල්ප් එකක්
     
    • Like
    Reactions: kinkon

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Ran-band_0013.jpg

    hqdefault.jpg

    මේ ඇල්බම් දෙක තමා
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    With sunflowers albums දෙක නෑ බම් බලමු කිරියෙ කවුරු හරි ළඟ තියෙයිද කියලා
    ඔව් බ්‍රෝ YouTube නම් තියේ Quality 320k නම් මරු
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේඉන්නේඑයාගේපුතාදැන්සින්දුකියනවා...
    අසුන්දර විදියට ලියන්ට එපා සුන්දරයෝ space තියලා සුන්දර විදියට ලියාපන් 🙄
    ඔව් බ්‍රෝ YouTube නම් තියේ Quality 320k නම් මරු
    නිකමට බලන්න spotify එකේ තියන සින්දු අතරේ ඔය sunflowers එක්ක cd දෙකේ තියන සින්දු තියනවාද කියලා? එහෙම උනොත් අරන් දෙන්නම්

    එහෙම නැත්තන් සම්පූර්ණ spotify artist page එක ඕනි නම් එක උනත් අරන් දෙන්න පුළුවන් mp3 හරි FLAC හරි වලින්,

    එහෙම නැතුව ඕනි කරන සින්දු 10ක් 20ක් දාල playlist එකක් හදලා දෙන්න ඒ ටික උනත් බාලා දෙන්නම්.

    Artist link Spotify

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මේඉන්නේඑයාගේපුතාදැන්සින්දුකියනවා...

    හේ.....යි

    මම දැන් කීප තැනක දැක්කා තෝ වචන අතර space තියන්නේ නැතිව type කරනවා. මේක තොට දෙන අවසාන අනතුරු ඇඟවීම හරිය.

    ඇයි යකො දහසක් ප්‍රශ්න එක්ක ගෙදරින් එළියට බහින්නේ. බැංකුවට ගියාම cheque එක return වෙලා. අමාරුවෙන් විංකලයක් හොයාගෙන ගියාම කියනවා හුලං ගහන්න බෑ ලුණු ඉවරයි කියලා.

    ඒ අස්සේ තෝ...... Space නැතිව comments ටයිප් කරනවා. අයේ එහෙම මෙහෙම කෙරුවොත්..... අහගනින්..... තෝ ඉවරයි කියලා හිතාගනින්
    .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,244
    1
    101,079
    113
    34
    Kalutara
    හේ.....යි

    මම දැන් කීප තැනක දැක්කා තෝ වචන අතර space තියන්නේ නැතිව type කරනවා. මේක තොට දෙන අවසාන අනතුරු ඇඟවීම හරිය.

    ඇයි යකො දහසක් ප්‍රශ්න එක්ක ගෙදරින් එළියට බහින්නේ. බැංකුවට ගියාම cheque එක return වෙලා. අමාරුවෙන් විංකලයක් හොයාගෙන ගියාම කියනවා හුලං ගහන්න බෑ ලුණු ඉවරයි කියලා.

    ඒ අස්සේ තෝ...... Space නැතිව comments ටයිප් කරනවා. අයේ එහෙම මෙහෙම කෙරුවොත්..... අහගනින්..... තෝ ඉවරයි කියලා හිතාගනින්
    .
    අසුන්දර විදියට ලියන්ට එපා සුන්දරයෝ space තියලා සුන්දර විදියට ලියාපන් 🙄

    ෆෝන් එකේ අවුලක් නෑ, මැසිමෙ ඉන්පුට් ටූල්ස් වල තිබ්බෙ ලෙඩේ. අද හරියයි මැසිම් ඕෆ් කරලා ඕන් කරන නිසා..
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    අසුන්දර විදියට ලියන්ට එපා සුන්දරයෝ space තියලා සුන්දර විදියට ලියාපන් 🙄

    නිකමට බලන්න spotify එකේ තියන සින්දු අතරේ ඔය sunflowers එක්ක cd දෙකේ තියන සින්දු තියනවාද කියලා? එහෙම උනොත් අරන් දෙන්නම්

    එහෙම නැත්තන් සම්පූර්ණ spotify artist page එක ඕනි නම් එක උනත් අරන් දෙන්න පුළුවන් mp3 හරි FLAC හරි වලින්,

    එහෙම නැතුව ඕනි කරන සින්දු 10ක් 20ක් දාල playlist එකක් හදලා දෙන්න ඒ ටික උනත් බාලා දෙන්නම්.

    Artist link Spotify

    Meka nm tynwa bro thank

    Bump
    ------ Post added on Jun 5, 2025 at 9:06 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,244
    1
    101,079
    113
    34
    Kalutara
    අපෝසිංහලුතාමමේඉන්පුට්ටූල්ස්වලස්පේස්ලෙඩේහරිගිහිල්ලානෑනේ... මොකෝකරන්නේමේකට?
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    කෝ තාම හොයාගන්න බැරි උණාද Albums