Meyage songs ahanna Oni bro ewa Golden HitsMilton Peters adamai ahuwe.
නොදුටු මොක් පුරMeyage songs ahanna Oni bro ewa Golden Hits
With sunflowers albums දෙක නෑ බම් බලමු කිරියෙ කවුරු හරි ළඟ තියෙයිද කියලාJ A Milton Perera
ඔව් බ්‍රෝ YouTube නම් තියේ Quality 320k නම් මරුWith sunflowers albums දෙක නෑ බම් බලමු කිරියෙ කවුරු හරි ළඟ තියෙයිද කියලා

A J Milton Perera කියන්නේ ඒ ගායකයාද?![]()
අසුන්දර විදියට ලියන්ට එපා සුන්දරයෝ space තියලා සුන්දර විදියට ලියාපන්මේඉන්නේඑයාගේපුතාදැන්සින්දුකියනවා...
නිකමට බලන්න spotify එකේ තියන සින්දු අතරේ ඔය sunflowers එක්ක cd දෙකේ තියන සින්දු තියනවාද කියලා? එහෙම උනොත් අරන් දෙන්නම්ඔව් බ්‍රෝ YouTube නම් තියේ Quality 320k නම් මරු
මේඉන්නේඑයාගේපුතාදැන්සින්දුකියනවා...
අහගනින්..... තෝ ඉවරයි කියලා හිතාගනින්.
හේ.....යි
මම දැන් කීප තැනක දැක්කා තෝ වචන අතර space තියන්නේ නැතිව type කරනවා. මේක තොට දෙන අවසාන අනතුරු ඇඟවීම හරිය.
ඇයි යකො දහසක් ප්‍රශ්න එක්ක ගෙදරින් එළියට බහින්නේ. බැංකුවට ගියාම cheque එක return වෙලා. අමාරුවෙන් විංකලයක් හොයාගෙන ගියාම කියනවා හුලං ගහන්න බෑ ලුණු ඉවරයි කියලා.
ඒ අස්සේ තෝ...... Space නැතිව comments ටයිප් කරනවා. අයේ එහෙම මෙහෙම කෙරුවොත්..... අහගනින්..... තෝ ඉවරයි කියලා හිතාගනින්.
අසුන්දර විදියට ලියන්ට එපා සුන්දරයෝ space තියලා සුන්දර විදියට ලියාපන්![]()
අසුන්දර විදියට ලියන්ට එපා සුන්දරයෝ space තියලා සුන්දර විදියට ලියාපන්
නිකමට බලන්න spotify එකේ තියන සින්දු අතරේ ඔය sunflowers එක්ක cd දෙකේ තියන සින්දු තියනවාද කියලා? එහෙම උනොත් අරන් දෙන්නම්
එහෙම නැත්තන් සම්පූර්ණ spotify artist page එක ඕනි නම් එක උනත් අරන් දෙන්න පුළුවන් mp3 හරි FLAC හරි වලින්,
එහෙම නැතුව ඕනි කරන සින්දු 10ක් 20ක් දාල playlist එකක් හදලා දෙන්න ඒ ටික උනත් බාලා දෙන්නම්.
Artist link Spotify