මිල්ටන් පෙරේරා

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මිල්ටන් පෙරේරා

    විනාඩි 54ක කලෙක්ෂන් එකක්. මම දැන් දැක්කෙ. අවස්ථානුකූලව මතක් කරන්න හිතුව :)

    මිල්ටන් පෙරේරා මහත්මයගෙ ගීත එකතුවක් තියෙනවනාන් අපිටත් කව්රුහරි ලබාදෙන්න. අන්න සුපිරි ගණයේ ගායකයො :)
     
    May 19, 2013
    1,864
    81
    0
    machan dan inna ayagen hondama musicianla kawuda hondatama music add karana. sarath dassanayake, kemadasa master wage aya dan nane. nawarathna gamage nan hondai. thawa e wage honda aya dannawa nan poddak kiyanawada, podi wadakata man hoyanawa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රජ්ජුරුවෝ;16370460 said:

    මං නං වැඩියම දන්නෙ නෑ. අපේ අන්කල් දන්නවා. හෙට අහල කියන්නං. :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    pattaa
    11.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රජ්ජුරුවෝ;16370498 said:
    thanks machan. uncle musicianla aduranawathda?

    ඔව් ටික දෙනෙක් හරි සෑහෙන දෙනෙක් හරි දන්නවා. :dull: මට ෆොටෝස් එහෙම පෙන්නුවා. ඔය ස්කයිප් එකෙන් කතාත් කරනවද කොහෙද? මම අහල තියෙනවා එයා සමහර අය එක්ක සින්දු කියලත් තියෙනවා. :oo: ලංකාවෙ නෙමේ ඉස්සර හිටියෙ
     
    May 19, 2013
    1,864
    81
    0
    යාළුවා;16370510 said:
    ඔව් ටික දෙනෙක් හරි සෑහෙන දෙනෙක් හරි දන්නවා. :dull: මට ෆොටෝස් එහෙම පෙන්නුවා. ඔය ස්කයිප් එකෙන් කතාත් කරනවද කොහෙද? මම අහල තියෙනවා එයා සමහර අය එක්ක සින්දු කියලත් තියෙනවා. :oo: ලංකාවෙ නෙමේ ඉස්සර හිටියෙ
    ela machan, dan inna honda musicianla gana poddak ahala kiyanna heta ehenan. uncle paudgalikawa danna aya ganath poddak kiyanna. :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රජ්ජුරුවෝ;16372814 said:
    uncle mokada kiiwe? :)
    තාම ඔෆිස් එකේ මචන්. අද හවසට යනවා එහෙ. ගියාම අහල කියන්නන්. :) මොනවද දැනගන්න ඕනෙ හරියටම. :)
     
    May 19, 2013
    1,864
    81
    0
    යාළුවා;16372856 said:
    තාම ඔෆිස් එකේ මචන්. අද හවසට යනවා එහෙ. ගියාම අහල කියන්නන්. :) මොනවද දැනගන්න ඕනෙ හරියටම. :)

    honda musicians kawuda kiyala dan inna. uncle adurana ayage nam ganath poddak ahala balanna