මිල්ලන්ගොඩ ඇත්රජුට දීඝායු වේවා..

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
hasthiya karagena ethi pin wala hetiyatanam devyaloka sepa sampaththima thama mathu bawayan wala hamba wenne. mona unath ikman suwaya lebewa......!!!
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    රාජා හස්තියා මෙන්ම මිල්ලන්ගොඩ හස්තියාටත් චිරාත් කාලයක් දළදා වහන්සේව වඩමවන්නට ලැබේවා !! හස්තියාට ඉක්මන් සුවය පතමු !!
    :yes::(
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඇත්තටම අපිට වඩා පින් කරපු උතුම් සතෙක් ,තවත් කාලයක් මේ උතුම් කටයුත්ත කරන්න වාසනාව ලැබේවා....
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ගොඩාක් බුද්ධිමත් සතෙක් තමයි අලි/ඇත්තු කියන්නේ. ඒ වගේම බෞද්ධ සාහිත්‍යයේ හැටියට ගොඩාක් පින් කරපු සතෙක් තමයි ඇතා කියන්නේ. අපි මෙයාට තවත් සෑහෙන කාලෙකට මේ උතුම් සේවය කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. :love::love::love::love::love:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාජා හස්තියා මෙන්ම මිල්ලන්ගොඩ හස්තියාටත් චිරාත් කාලයක් දළදා වහන්සේව වඩමවන්නට ලැබේවා !! හස්තියාට ඉක්මන් සුවය පතමු !!

    :yes:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    ඇත්තටම කිව්වොත් තිරිසනෙක් උනාට මේ ඇතාට අපිට වඩා වාසනාවන්තයි. ඒ වගේම මේ ඇතාට තව දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ‍ධෛර්යය ශක්තිය ලැබේවා. .
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    good thread machan........

    me atha dan tika kalayak asanepa wela...

    meya maligawe karaduwa 25 wathawak genihin thiyenawa..

    wasanawantha athek....

    api hamoma hadawathin ikman suwaya pathamu..
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    sirawata machan.... age hirikaduth pipenawa ban.... hamadamath nawath nawath athmayaka budun wahanseta sewaya keirimata haki wewai pathamu...
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මාත් ඇත් රජාට ඉක්මන් සුවය වගේම දිර්ගායු පරාර්තන කරනවා

    මේ වගේ වටිනා දේවල් අපිට අරගෙන එන්න ඔයාටත් තව තවත් දහිරිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා :)
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    මිල්ලන්ගොඩ රාජා ඇතාට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය පිහිට ලැබ සෞඛ්‍ය සම්පන්නව චිරාත්කාලයක්‌ ජීවත් වීමට වාසනාව ලැබේවා............!!!!!