සද්දන්ත කුලේ ඇත් රජානනි ඔබට නිවන් සුව!...බොහෝ පින් රැස්කොට තම පරපුරේ ආදිතේජස මෙතෙක් කලක් රැකගනිමින් ලොව මිනිසුන් නොමිනිසුන් වෙද්දී බුදු කරුණා පහස ලබා සතර අපායෙන් ගැලවී නිහඩ සේවයක් කල ඔබ බොහෝ කතා කල හැකි අයට නොකට හැකී මහත් කතාවක් මිනිස් සමාජයට කලෙහිය! මාගේ උත්තමාචාරය!
තොරතුර ගෙන ආ සොයුරාටත් පිං
තොරතුර ගෙන ආ සොයුරාටත් පිං
