මිලියනය පසු කළා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,393
    19,624
    113
    මටනම් මෙහෙමයි වෙන්නෙ ඩොලර් මිලියන් ගනන් හොයන්න ප්ලැන් ගහන්නෙ එතකොට ඉතින් ඔය පොඩි ගනන් ඉතුරු කරල මොකටද කියල හිතෙනව, දැන්නම තෙරිල තියෙන්නෙ එත් හෙන අමාරුයි ඉතින් impulsive spending එක්ක කරන්න
    life style එක ලොකු වෙනස් නොකර පඩි ආව ගමන් 5ක් අයින් කරල බලපන්. අවුලක් නැතුව ඉන්න පුලුවන්.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    life style එක ලොකු වෙනස් නොකර පඩි ආව ගමන් 5ක් අයින් කරල බලපන්. අවුලක් නැතුව ඉන්න පුලුවන්
    Hm Cards neti online banking neti account ekakata danna Ona ,
     
    • Like
    Reactions: Tricle_Buwa