life style එක ලොකු වෙනස් නොකර පඩි ආව ගමන් 5ක් අයින් කරල බලපන්. අවුලක් නැතුව ඉන්න පුලුවන්.මටනම් මෙහෙමයි වෙන්නෙ ඩොලර් මිලියන් ගනන් හොයන්න ප්ලැන් ගහන්නෙ එතකොට ඉතින් ඔය පොඩි ගනන් ඉතුරු කරල මොකටද කියල හිතෙනව, දැන්නම තෙරිල තියෙන්නෙ එත් හෙන අමාරුයි ඉතින් impulsive spending එක්ක කරන්න