මිලියනය පසු කළා

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    e kiyanne uba 150000k maseta danawada. Oka adu karala demmoth awlak nedda
    15% kiyanne max ekane.. mat set wenne 12% wage

    adu karala danna puluwan.. audit karoth ithin hirey. anika mokatada cheat karanne.

    maseta danna ba apita, quarterly kiyala kiwwe.. account ekath BFCA.. PFCA denna ba kiuwa
     
    • Wow
    Reactions: jennt

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    ෆාමසියක් වගේ දෙයක් තමා. සාමාන්‍යයෙන් Pregabalin 150MG 10x10 Blister Pack එකක් රුපියල් 2000ක් වගේ. හැබැයි එළියේ කාඩ් එකක් 2500ට දෙන්න පුළුවන්.

    සල්ලි ආවට රැදෙන්නේ නැහැ බං. බුදු හාමුදුරුවොත් කිවුවනේ අවි ආයුද මත් ද්‍රවුය වෙළදාම කරන උන්ට කෙල වෙනවා කියලා. ඉස්සරම මාතලේ පැත්තෙ ලොකේෂන් තියද්දි දවසට ලක්ෂයක් - අසු දාහක් වගේ ෆුල් ප්‍රොෆිට් එක. ඒ දවස් වල මම දවසට ග්‍රෑම් 2-3 ගහනවා. පටන් ගත්ත මුල්ම කාලෙ. කිසි කන්ටැක්ට් එකක් හරියට නැහැ. බය යන්න පොඩ්ඩක් නහයෙන් ඇදලා අන්තිමේට Addict වුණා. ඊට පස්සෙ පොලිසියෙන් ඇල්ලුවා. ෆෝන් එකෙ නම්බර්ස් චෙක් කරලා බලද්දී දෙක තුනක් ක්ලික් වුණා. ජීප් එකට නගින්න කිවුවා. 54 ගැහුවා. එල්ලිලා මැරෙන්නත් හැදුවා ඇතුලේ.

    දැන් ආණ්ඩුව එක්ක ටිකක් අමාරුයි පල්ලෙකැලේ වාට්ටු සුද්ද කරලා ෆෝන් ඇල්ලුවා. ඇතුලට බඩු ගේන්න හදපු පොලිසියේ කොල්ලො දෙන්නෙක් දැන් කෑගල්ලේ බන්දනාගරේ.

    කෝල් එකක් ගන්න දුන්කොළ කෑල්ලක් දෙන්න ඕනෙ ඉස්සරහා වාට්ටුවේ එකාට.
    කොහොමද බං මුදල් ගණුදෙනුව වෙන්නෙ, ආසයි දැනගන්න
     

    puhulhora

    Member
    Jul 26, 2025
    8
    3
    3
    මන් දන්න ඩෑල් එකක් ඉන්නවා, පොරගේ අම්ම ගමේ සමිතියක් හදල, සුබ සාදන වලට සල්ලි එකතු කරල දැන් සැපේ ඉන්නේ, පුතාට wedding එකට සුපිරි car එකකුත් අරන් දුන්න.

    තොපිලට කොහින්ද ඕව හැමදාම අඩ අඩ ඉදපන්.
     
    • Wow
    Reactions: Yin And Yang

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,162
    4,826
    113
    Abyss
    මේ මාසෙ ඉඳන් මගේ වැටුප.. (usd එක 300 හෝ ඊට වැඩි නම්)

    රුපියල් මිලියනය පන්නනවා...

    මීට පස්සේ මට sir කියපල්ලා
    se? devops ? cybersec ? ml & ds ?
    Yes but I’m married has two kids, house and car rented. money just disappear. huge electricity, internet bills , every visit to spar cost like 25000+ nowadays, so it’s not a life changing salary In my case
    I want to join elakiri millionaires club as well :P
     
    • Like
    Reactions: handley