මිලියන ගණනක් බලන මධුර ශබ්ධකෝෂය හදපු මධුර කුලතුංග

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    thibas/thribasha kiyala issara softwere ekak thibuna gov banks vala, eka ganada danne na kiynne :yes:

    මේ පොන්නප්පු කියන්නේ පල්ලෙහා තියෙන සොෆ්ට්වෙයාර් එක. ඒක ආවේ 2012. මධුර ආවේ ඊටත් අවුරුදු 10 කට කලින් ආවේ. ඉස්සෙල්ලම ආවේ standalone එකක්. මෙන්න මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න දුන්නා. https://www.trilingualdictionary.lk පස්සේ ඒක අයින් කරලා සම්පූර්ණ වෙබ් ඇප් එකක් විදියට දැම්මා. මේ තියෙන්නේ ඒක. http://dictionary.gov.lk/index.php?option=com_dictionary&lang=en. මූ ඕනි නම් ඩේටබේස් එක උස්සන්න ඇති.

    Untitled.png

    තවත් එක හොරෙක් ඕකා ත්‍රිභාශා කියන Software එක සම්පූර්ණයෙන්ම ඉස්සුවා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,789
    113
    මේකෙන්ද උස්සලා තියෙන්නේ උද්දික පුතෝ?
    උබ හිතුවද උබේ අම්මගේ හොරමිනිහා නාකි මයිනා වගේ අනිත් මිනිස්සුත් හොරු කියලා?

    image.png
    පහුගිය ටිකේ උඹව වැඩිය දැක්කේ නෑ. මොකද වුණේ?
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,005
    1,052
    113
    Pluto
    මදුර එක එන්න කලින් ගොඩක් ඉස්සර තිබස් කියල sinhala english tamil dictionary එකක් තිබ්බ.. එක paid software එකක්.. ඔකේ DB එක තමයි මදුර එක අරගෙන තමයි මදුර එක හලද තියෙන්නේ.. කරපු වැඩේ නං ඉතින් වැරදි තමයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මේ පොන්නප්පු කියන්නේ පල්ලෙහා තියෙන සොෆ්ට්වෙයාර් එක. ඒක ආවේ 2012. මධුර ආවේ ඊටත් අවුරුදු 10 කට කලින් ආවේ. ඉස්සෙල්ලම ආවේ standalone එකක්. මෙන්න මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න දුන්නා. https://www.trilingualdictionary.lk පස්සේ ඒක අයින් කරලා සම්පූර්ණ වෙබ් ඇප් එකක් විදියට දැම්මා. මේ තියෙන්නේ ඒක. http://dictionary.gov.lk/index.php?option=com_dictionary&lang=en. මූ ඕනි නම් ඩේටබේස් එක උස්සන්න ඇති.

    Untitled.png
    ඕක නෙවෙයි පොන්නප්පු 🤭

    Thibus Sinhala-English word translator, ver. 2.0​

    තෝ දන්න තිබස් Software එකක් නැහැ
    ගිහින් උබේ අම්මට හුකවා ගන්නේ නැතිව ඉඳපන් පොන්නයා 🤩

    මදුර එක එන්න කලින් ගොඩක් ඉස්සර තිබස් කියල sinhala english tamil dictionary එකක් තිබ්බ.. එක paid software එකක්.. ඔකේ DB එක තමයි මදුර එක අරගෙන තමයි මදුර එක හලද තියෙන්නේ.. කරපු වැඩේ නං ඉතින් වැරදි තමයි..
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and harshasoon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    මූ ඔය යූටියුබ් චැනල් වලට සල්ලි ගෙවලා කරගන්න වීඩියෝ වෙන්න ඕන. මොකද මුගේ එෆ්බි අකවුන්ට් ඒකෙත් ඔහොමයි. ස්වයන් වින්දනයක් ගන්නවා සෑහෙන්න. ඔය සොෆ්ට්වෙයාර් එක යට ගියානේ නිකන්ම. මොකද කිසිම වැඩිදියුණු කිරීමක් කරපු නැති නිසා. ඉතින් පොර පරණ දේම ආයේ ආයේ හෝදනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තවත් එක හොරෙක් ඕකා ත්‍රිභාශා කියන Software එක සම්පූර්ණයෙන්ම ඉස්සුවා
    මහින්දට චන්දෙ දීපු එකෙක් වෙන්න ඇති.

    ත්‍රිභාශා නෙවෙයි පොන්නයෝ. තිබස්. නොදන්න මගුල් දන්නව වගේ බොරු කියන්ඩ එපා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    kohomda issuwe? mokakda hariyatama une? poddak wisthara athuwa kiyapan.
    ehema kala nan ai uta nadu damme naththe? adatath u porak wage inne kohomada?
    මොකද්ද ඒ විස්තරේ

    2000 වගේ තිබස් කියලා Software එකක් තිබුණා English සිංහල දෙමළ Translater එකක් ( CD එකක් ආවේ ගේවල ගන්න ඕනේ)

    එකේ Data Base එක කෝපි කරලා තමා මධුර එක හැදුවේ එකම English වචනය තිබස් එකෙයි මධුර එකෙයි Search කරාම එන්නේ 100% සමාන Result එකක් 😀

    Thibus Sinhala-English word translator, ver. 2.0​

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    UCSC එකෙන් ඩිවලොප් කරපු English-Sinhala DB එකක් තියනවා
    ඒක ඩිවලොප් කරේ ඉස්සරම UCSC එකෙන් ඩිවලොප් කරපු EnSiTips කියන ෆයර්ෆොක්ස් ප්ලගින් එක හදන්න, මේ DB එක අරන් තමයි දැන් තියන 99.9%ක්ම තියන ඔය මොබයිල් ඩික්ශනරි ඇප්ස් සහ බ්‍රවුසර් ප්ලගින් හදලා තියෙන්නෙ (ඔය DB එක යූස් නොකරන එකම ඩික්ශනරි ඇප් එක භාශා එකේ එවුන් හදපු ඇප් එක). ගොඩක් අය එතනින් ගත්තා කියලා කියන්නෙ නැහැ. UCSC එකෙන් මේක ඕපන් සෝස් විදියට කරපු නිසා වෙන අයට යූස් කරන එකේ ප්‍රශ්නයක් නැහැ

    මධුර ඔන්ලයින් කියන වෙබ් ඇප් එක යූස් කරන්නෙත් අර UCSC එකෙන් ඩිවලොප් කරපු DB එක