මිලියන හාරදාහක් වතුරේ ගිය ගෝඨාගේ මැටි වැඩේ😠😠😠

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඈ බන් ඕනිම වැඩක එරර් එකක් වෙන්න මෙන්න මෙච්චර ඉඩක් තියෙනව කියල අගයක් හදනව . එහෙම හැදුව කියල ඒකෙන් කියන්නෙ නෑ මුලු ප්‍රොජෙක්ට් එකම ෆේල් කියල.

    There are two ways of thinking in the world.

    1. The logical thinking
    2. ජෙපි thinking

    One of these two is more dangerous than the other. Many youngsters got killed.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    118621218_193007108906561_3814905777120699516_n.jpg
    සිරාම උත්තර මේක තමා දෙන්න තියෙන🤩🤩🤩
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2007-2010 කාලේ වෙනකම් කොළඹ තිබුන විදිය අපි දැක්ක...... ගදගහන බේරෙ වැව...... අඩියක් තියල යන්න බැරි පාරවල්...... තැන තැන කුණු ගොඩවල්..... එදා අපි තනිකරම අපායක් දැක්කේ...... ඔය ෆේල් මනුස්සයා තමයි මේක හදල ගත්තේ........... මුඩුක්කු වෙනුවට හවුසින් ප්‍රොෙජක්ට්..... ගුවන් පාලම්...... ඇවිදින මන්තීරූ..... කුණු ගද ගහන බේරේ වැව වෙනුවට ලස්සන පරිසරයක්...... 2015 න් පස්සේ ඒ වෙනුවෙන් 3% දරදිය ඇදපු යහපාලන ආණුඩුවේ දායකත්වයත් අපි හොදට දැක්ක....ෆේල් උනාට අව්ලක් නෑ.... කරන් ගියපුදෙන් නේ.......
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    ගෝට කියන්නේ එතුමට පවරන දේ effort එකක් අරන් කරන මනුස්සයෙක් ...යුද්දෙදි උනත් city development එකේදී උනත් අපි දැක්කනේ ඒක ...efffort එක අතින් ගෝට strong වුනාට ගෝට decision අතින් weak ...අපි ගෙනාවේ ලී ක්වාන් වගේ කෙනෙක් වෙන්න මිසක් සජිත් ප්‍රේමදාසට වඩා ටිකක් හොද කෙනෙක් වෙන්න නෙවෙයි ...government section එක 50% දක්වා අඩු කරන්න ඕනි තැන තවත් වැඩි කරන එකෙන්ම පේනවනේ එතුමාගේ මොලේ තරම ...production එක වැඩි කරල import අඩු කරනව මිසක් එක පාරට import banned කරන එකෙන්ම පේනවා එතුමාගේ මොලේ තරම ...ඔය වගේ ගොඩක් දේවල් දැක්ක කරන්න ඕනි දේ නෙවෙයි කරන්නේ
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167

    Production වැඩි කරන්න ඉන්වෙස්ට් කරන්නේ කව්ද මචන් sure එකක් නැතිව? කෙලින් decision එකක් ගන්නවනම් විතරයි කරන්න පුළුවන් මිනිස්සු පස්සෙන් ඉන්නේ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    .අපි ගෙනාවේ ලී ක්වාන් වගේ කෙනෙක් වෙන්න මිසක් සජිත් ප්‍රේමදාසට වඩා ටිකක් හොද කෙනෙක් වෙන්න නෙවෙයි

    pala ponz yanna tho kawadda gotata chande dunne. thoge account eka baluwama therenawa chande dunna widiha
    Gota lankawata karala thiyena weda walin 25%k wath karapu ekekwath nehe anik party wala
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    නාගරික සංවර්ධ අදිකාරිය එයා කරනකොට නම් පට්ට පිරිසිදුව තිබ්බා නේ කොලබ එහෙම.
    සිරා රනිල් ඇවිල්ලා කාල දැම්මා...

    ඉස්සර දියත උයනේ එහෙම කෑම කඩ එහෙමත් පට්ට පිරිසිදුයි 2015ට කලින්. ඊට පස්සේ පට්ට චා, ඉස්සර හෙම ඔකේ කෑම බලන්න වෙනම සෙට් එකක් ඇවිල්ලා හිටියා. මොනවා නැතත් මනුස්සයා මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් නැති වෙන්න නිවාඩු පාඩුවේ ඉන්න යන්න තැන් එහෙම හැදුව ඉතින්.
     
    • Like
    Reactions: sidathsaumya

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෝට කියන්නේ එතුමට පවරන දේ effort එකක් අරන් කරන මනුස්සයෙක් ...යුද්දෙදි උනත් city development එකේදී උනත් අපි දැක්කනේ ඒක ...efffort එක අතින් ගෝට strong වුනාට ගෝට decision අතින් weak ...අපි ගෙනාවේ ලී ක්වාන් වගේ කෙනෙක් වෙන්න මිසක් සජිත් ප්‍රේමදාසට වඩා ටිකක් හොද කෙනෙක් වෙන්න නෙවෙයි ...government section එක 50% දක්වා අඩු කරන්න ඕනි තැන තවත් වැඩි කරන එකෙන්ම පේනවනේ එතුමාගේ මොලේ තරම ...production එක වැඩි කරල import අඩු කරනව මිසක් එක පාරට import banned කරන එකෙන්ම පේනවා එතුමාගේ මොලේ තරම ...ඔය වගේ ගොඩක් දේවල් දැක්ක කරන්න ඕනි දේ නෙවෙයි කරන්නේ
    මේ තාක් කල් හිටපු රාජ්‍ය පාලකයන් ගොඩක් උපදෙස් ගත්තේ තමන්ගේ ලග හිටපු උන්ගෙන් මිසක ක්ෂ්‍රේත්‍රෙය් නිසි දැනුමක් තිවෙන අයගෙන් නොවෙයි ....... උන්ඒ ගොඩක් වෙලාවට ඒ උපදෙස් වලට වැඩ කරල කෙලවගත්තා.... ඒ ඒ ක්ෂේත්‍රවල නිපුණතාවයක් තියෙන අයගෙන් උපදෙස් අරන් තමයි ගෝඨා ආර්ථික සැලැස්ම හදන් යන්නේ..... එතනදි ප්‍රොඩක්ෂන් වැඩි කරනවා කියන එක පහසු දෙයක් නෙවෙයි.... රට මේ තරම් අරාජික වෙන්න ප්‍රධාන හේතුව මුලින්ම අදුරගතතා. දැන් මේ රටේ කිසිම දේකට මාකට් එකක් තියෙනවද කියල හිතල බලපන්කෝ..... මේ තත්වය තියෙද්දි ප්‍රොඩක්ෂන් වැඩි කරනවා කියන්නේ මෝඩ වැඩක්..... ගේන ඒව හිර කරද්දි නිකන්ම අපේ නිෂ්පාදනවල නියම වටිනාකම ලැබෙනවා..... නැත්නම් ඔය කියන විදියට කලොත් ග්ලයිපෝසේට් තහනමට වුන වැඩේ තමයි වෙන්නේ.....අපේ උන් තමන්ගේ වාසිය විතරක් බලල වැඩ කරන නිසා මුන් ගේම ගහනවා ඒකයි.... මටත් තේරෙන්නේ නැත්තේ රාජ්‍ය සේවයට මේ වගේ පිරිසක් අරන් කරන්න යන්නේ මොකක්ද කියන එකයි.......
     
    • Like
    Reactions: sidathsaumya