මිලියන 150ක් වහලේ උඩ - RoofTopMoney

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,050
    113
    This will be failed project within 2 -3 years. Rooftop solar is not ideal for investments.
    munge target eka factory wage loku rooftop witharai, normal gewal nemei...
    Real electricity illuma thiyana, solar adu area wala witharak balala 40kW and up wage loku system gahuwoth aniwa labai..
    Anika mun badu bulk direct import kaloth mehe horungen gannawata wada godak aduwata ganna puluwan..
     
    • Like
    Reactions: Yin And Yang

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,796
    18,597
    113
    scam mak da ban ?

    @Tricle_Buwa mehetta wara agent
    අලුත් වැඩක් නෙමේ බ්‍රෝ.. අයිසින් කෑලි ගොඩක් තියනව වීඩියෝ එකේ..
    roof rental වැඩක්.. ඔහොම වහලක් තිබුනොත් මටත් කියන්න.

    පී ඇස්. මාලිවාවෙන් රේට් බස්සනවා කියල මේකෙ උන් වැලලෙනව. බානුක මොකෝ දන්නෙ නෑ රේට් බහින දේකට ඉන්වෙස්ට් කරන්නෙ නෙහ් 😜
     
    • Like
    Reactions: Yin And Yang

    Bhanoob

    Well-known member
  • Jan 10, 2022
    41
    387
    53
    අලුත් වැඩක් නෙමේ බ්‍රෝ.. අයිසින් කෑලි ගොඩක් තියනව වීඩියෝ එකේ..
    roof rental වැඩක්.. ඔහොම වහලක් තිබුනොත් මටත් කියන්න.

    පී ඇස්. මාලිවාවෙන් රේට් බස්සනවා කියල මේකෙ උන් වැලලෙනව. බානුක මොකෝ දන්නෙ නෑ රේට් බහින දේකට ඉන්වෙස්ට් කරන්නෙ නෙහ් 😜
    monawa karanawada danne naha :)
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,796
    18,597
    113
    monawa karanawada danne naha :)
    බානු.. වැඩේට සීරියස් interest නම් වහලවල් නම් තිබේ. එක project එකක් ද කරන්නෙ? එහෙම නෑ නම් කීපයක් කරන්න හදනවද?