මිලියන 300ක් දක්වා ණය කපා හැරීම..

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මිලියන 300ක් දක්වා ණය කපා හැරීම..

    මේක ගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ... මගේ බිස්නස් ලෝන් එකත් රිකවර් කරයිද?? 🤔
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගොඩක් අය මේක වැරදියට තේරුම් අරගෙන ඉන්නෙ මචන්.. SME sector එකට issue කරපු loans වලින් දැනට NPL (Non performing loans) විතරයි කපා හරින්නෙ.. ඒකත් කපා හරිනව නෙවෙයි loan එකේ principal එකෙන් කොටසක් government එකෙන් refinance කරනව...

    මේක ඇත්තටම දැනටමත් ක්‍රියාත්මක වෙන දෙයක්.. Refinance loan schemes ගොඩක් දැනටමත් ක්‍රියාත්මක වෙනව, SMELoc , Swashakthi , saubhagya , kapruka වගේ නම් වලින් මේව තියනව.. මේ සේරම රජයෙ බැංකු හරහා
    Government refinance වලින් කරන්නෙ