මිලියන 3000 න්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,717
    18,478
    113
    මුන් යන පාටක් නෑනෙ බොලව්.


    ඕක අරන් ගොඩ දාපු එක රටක්වත් නැද්ද ?
    ------ Post added on Apr 12, 2022 at 7:34 PM
    අනිවා යනව හැබැයි දවසෙන් දෙකෙන් බෑ..

    අනික 2/3 යූස් කරල 19 ගෙනල්ලම තමා යවන්න ඕනෙ.

    තාම රියසල් යන්නෙ පුතේ ගෝල් ෆේස්.

    සෙනග ගොඩක් ඕනෙ ලොකු ලොකු වැඩ වලට යන්න..

    18 ඉදල ඔෆිස් ඕපන් උනාම සෙනග එනව තව.. තාම ඉන්නෙ පොඩ්ඩයි
     
    • Like
    Reactions: hitlermash

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    Ehema bailout karanne ne.300m wage denawa quartly poddak recover wenakan.ita passe loan ganna puluwab wena ratawal walin imf gurantee eka yatathe.mun itin tawa loan aran horakan karai.sinhalu anathai forvever
    Wena ratewal welata dila tiyenewa