දන්නව බන්. ඒ දෙන ටිකත් උන් මොනිටර් කරේ නැත්නම් මුන් යසට කාවි. ඒක උන් කරයි ද?Ehema eka para denne ne.300m wage tamai quarter ekakata eka para release karanne
Un monitor karanne ne.kana eka tama wenne.after 3 years same story.again polimදන්නව බන්. ඒ දෙන ටිකත් උන් මොනිටර් කරේ නැත්නම් මුන් යසට කාවි. ඒක උන් කරයි ද?
මේ හැතිකරේ ඒකටත් බොරු කරයි ද දන්නෙ නෑ
Un monitor karanne ne.kana eka tama wenne.after 3 years same story.again polim
Ne bn.unta etchara amaruwak ne.advice dila balan innawa.කරනවා නේද![]()
Ne bn.unta etchara amaruwak ne.advice dila balan innawa.
මූල්‍ය අරමුදල හරි ගියොත් ලැබෙන මිලියන 3000 න් මුන් හොරා කනව ද නැද්ද කියන එක දැන ගන්නෙ කොහොම ද? ඒක එයාලා විගණනයන් කරලා බලනවද?
උන්ගෙ කොන්දේසි මොනවද?Ne bn.unta etchara amaruwak ne.advice dila balan innawa.
Ehema bailout karanne ne.300m wage denawa quartly poddak recover wenakan.ita passe loan ganna puluwab wena ratawal walin imf gurantee eka yatathe.mun itin tawa loan aran horakan karai.sinhalu anathai forvever3 billion welin pakak keranneda?
Mama hithuwe 29 B bailout ekak kiyela
අනිවා හොරකම් කරයි මේ සෙට් එක හිටියොත්මූල්ය අරමුදල හරි ගියොත් ලැබෙන මිලියන 3000 න් මුන් හොරා කනව ද නැද්ද කියන එක දැන ගන්නෙ කොහොම ද? ඒක එයාලා විගණනයන් කරලා බලනවද?
මට නම් ෂුවර් නෑ ඊට පස්සෙ එන උනුත්. අලුත් පක්ෂයක් ඕන කියල මැරෙන්න හදන්නෙ නිකන් නෙවෙයි. අලුත් බලවේගෙත් ෂුවර් එකට පරණ උන්ගෙම අවතාර තමයි.අනිවා හොරකම් කරයි මේ සෙට් එක හිටියොත්
මුන් යන පාටක් නෑනෙ බොලව්.ඒකනෙ බොලව් මූව එලවන්න ඕනෙ කියන්නෙ මොනා කරන්නත්
ඕක අරන් ගොඩ දාපු එක රටක්වත් නැද්ද ?Dan IMF gurantee eka hinda tiyena okoma ratawal walin loan gay puluwan taram.ekenuth gahai adenna.aye ithin galle face tama
ඔව් හැබැයි. යටින් game එකක් ගහන්න ඉඩ තියෙනවා. මිනිස්සු හැගීම් වලට යන්නේ නැතුව මොලෙන් හිතලා ඡන්දෙ දෙන්න වෙනවාමට නම් ෂුවර් නෑ ඊට පස්සෙ එන උනුත්. අලුත් පක්ෂයක් ඕන කියල මැරෙන්න හදන්නෙ නිකන් නෙවෙයි. අලුත් බලවේගෙත් ෂුවර් එකට පරණ උන්ගෙම අවතාර තමයි.
Goda kiyanne itin ohe weli weli innawa.aye hoda kalayak nan enne ne.e horakab karanne nethuwa.ape ayyala horakanuth karata passe sepaමුන් යන පාටක් නෑනෙ බොලව්.
ඕක අරන් ගොඩ දාපු එක රටක්වත් නැද්ද ?
------ Post added on Apr 12, 2022 at 7:34 PM