බයියෝ මෙච්චර කුණුහරුප කිය කිය යටිගිරියෙන් කෑ ගහන්නේ ඇයි දන්නවද?
බයියෝ දන්නවා උන් කොච්චර ආසාවෙන් හිටියත් මේවා වෙන්නේ නෑ කියලා.
මොනවද ඒ?
1] උතුරේ නැගිටීමක් වෙන්නේ නෑ - උන්ට මහින්දට ආයෙත් මේ රට කන්ඩ ඉඩ අරන් දෙන්ඩ පුලුවන් ලොකුම තුරුම්පුව ඉවරයි.
2] රටේ ආර්ථිකේ වැටෙන්නෙත් නෑ - උන්ට මහින්දට ආයෙත් මේ රට කන්ඩ ඉඩ අරන් දෙන්ඩ පුලුවන් දෙවෙනි තුරුම්පුවත් ඉවරයි
3] රටේ මහාලොකු මුස්ලිම් ව්‍යාප්තියක් වෙන්නෙත් නෑ - උන්ට මහින්දට ආයෙත් මේ රට කන්ඩ ඉඩ අරන් දෙන්ඩ පුලුවන් තුන්වෙනි තුරුම්පුවත් ඉවරයි
4] මහින්ද හදන අලුත් පක්ශෙ (කවදා හරි හැදුවොත් ) ශ්‍රී ලංකා එකෙන් ලොකු කුට්ටියක් කඩාගන්ඩ බැරිවෙනවා. මහින්ද වගේ පෙරේතයෙකුට පක්ශෙ ආයෙත් ලියලා දෙන්ඩ ශ්‍රී ලංකා කාරයින්ට පිස්සු නෑ. ඒ හින්දා අගමැති හීනෙත් ඉවරයි.
බයියෝ මේ තරම් කෑ ගහහා මෛත්‍රීටයි රනිල්ටයි බණින්නේ මේ වේදනාව ඉවස ගන්න බැරුව