මිලේනියමි සිටි 2 ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;20682709 said:
    මොකද බැරි ? යස අගේට දැන් ඔය නීතිය නවන්නේ .කෝ හරිනම් දැන් චන්දයක් තියෙන්න ඕන .එත් එක කල්දදා ඉන්නේ .දැන් ඔය ගෙනාපු පනත් සමහර ඒවා පාර්ලිමන්ට් එකෙටවත් දාල නැහැ .

    මහබැංකු වංචාව වෙලා නැහැ කියල කියන්නේ ..එ කියන්නේ මහබන්ක්ව මීයෝ කාලලු :dull:
    රාජිතය FCID එකෙට එන්න කියල එකපාරක්වත් ගිහින් නැහැ .:lol:
    උගේ පුතා අහිංසක කෙලෙක්ව බලින් අරන් ඇවිත් තියන් ඉදන් ලදී බලෙන්ම බැඳගෙන .
    අර ජෝන් වැල්ජෝන් හෙවත් වියග්‍ර ජෝන් කියන එකා ඔව් ඔව් සුදු කොඩි පෙනී පෙනී ඉන්න බලල තමා ,උ වත්තල් උසාවි නියෝග තියෙද්දිත් බලෙන්ම ඉඩම් ගොඩ කරන්නේ ..:dull:
    :dull:

    දැනට ඇති .විස්තර නම් බෝමයි :dull:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
    :dull:
    මුන්ට් චන්දෙ දුන්න unp බල්ලන්ට හෙන ගහනව වෙන නම් කියන්ඩ දෙයක් නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට නම් බොහොම කනගාටුයි වෙන්ඩ යන දේට, දෙමල කොටියි, මුස්ලිම් හම්බයොයි ඔකට පක්ශව චන්දෙ දෙනව, රටට හෙන ගැහුවත් කමක් නැ කියල හිතාගෙන ඉන්නව වද &න්නයගෙ වේසිගෙ පුතාලත් චන්දෙ දෙනව ඉතුරු වෙන්නෙ නියම සිoහල මිනිස්සු ටික විතරයි..............ගල උඩ සටනක් තියෙන්නෙ

    mona korannada ban.....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිංහලුන්ගේ අවුරුදු 2500 ක ආසාව ඉවර වෙන්න හදන්නේ කොග්ගල නිලමේගේ පොතේ තිබ්බ එක ඇත්ත වේගෙන එන්නේ :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mona korannada ban.....
    ඒක තමයි තියෙන ප්‍රශ්නෙ, තමන්ගෙ රට පාවල දෙන පරයො ඉන්න රටක ඉපදෙන්ඩත් අපි පව් කරල තියෙනව මචන්. රට බෙදිල බොඩරේට මිනි මරාගන්ඩ උන දවසට තමා ගොඩක් උන්ට තේරන්නෙ &න්නම unp බැල්ලියන්ට නම් ඒත් තිරෙන එකක් නැ මොකද උන්ගෙ අම්මට කොටියෙක් ඇවිත් ****** ඔකුන්ට වගේ වගක් නැ, ඒ තමන් නිවට තිරසන්නු රැලක් unp කියන්නෙ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුන්ට් චන්දෙ දුන්න unp බල්ලන්ට හෙන ගහනව වෙන නම් කියන්ඩ දෙයක් නෑ.
    මුලින් මේ රට ආපස්සට හරවපු මෛත්‍රී කියන පරයට හෙණ ගහන්න ඕනේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මරුසිරා;20682657 said:
    අන්න හට අනිද්දට ශ්‍රීලංකා එකේ හැතිකරෙයි TNA නිල නොවන ඉලම කොටි ටිකයි එක්වෙලා සන්දාන හදල ආණ්ඩුවට යනවලු .

    ඔය ගෙන වියවස්තා මරුගුලෙන් ජනතා විමසුමකින් තොරවම සම්මත කරන ඊලම් රාජ්‍ය බිහ්කරනවා ලගදීම .

    මේවට සහය දෙන හැම එකෙක්ටම ඔකුන්ගේම බෝම්බ පාරක් කාල මැරෙන්න ඕන :dull::growl::no:
    මේකට අනියමින් හරි සහය වෙන උන් හැදි ගෑවියන්....
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මරුසිරා;20682585 said:
    + රනිල් පොන්නසිංහ ඇතුළු සමනල කණ්ඩායම
    + තවමත් මුන්ට කඩේ යන යහපාලන හාල්පාරුවන්ට :growl::no::dull:

    රටවල් දැක්ක මෙහෙම තමන්ම බෙල්ල කපාගන්න රටක් දැක්කමයි :dull:

    :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!

    සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..

    ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
    ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
    මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
    ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.
    විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි.
    කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි.

    7979.jpg

    46446.jpg

    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රීපාල, මේ රටට කරපු විනාසෙට තෝ හැදි ගෑවිලා පල....!!

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 බැල්ලියො ටික කො දැන්.

    අනේ මේ හුත්තියේ, බලපන් ලියුමෙ යට CC කරලා තියෙන්නේ කාටද කියලා; (1) හෝමාගම මහේත්‍රාත් (2) ඇටර්නි ජෙනරල්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යාපනය තුළ 'ආවා' නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, පසුගිය රජය වකවානුවේදී උතුරු ප්‍රදේශයේ කටයුතු කල හමුදා ප්‍රධානියකුගේ මෙහෙයවීම මත රහසිගතව ගොඩනගන ලද්දක් බව මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

    මෙම කල්ලිය යුද්ධය නිමාවීමෙන් පසු ඉතා සැලසුම් සහගතව ගොඩනගා ඇති බව හෙළිව ඇත්තේ, යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වලදීය.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් කිසිවක් මාධ්‍යට හෙළි නොකරන ලෙස පොලිසියට ඉහලින් උපදෙස් ලැබී ඇත.

    දකුණු ඉන්දියානු චිත්‍රපට :

    මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී යුධ හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, 'ආවා' කල්ලියට අමතරව තවත් එවැනිම කල්ලි කණ්ඩායම් කිහිපයක්ම යුද්ධයේ නිමාවෙන් පසුව උතුරේ ක්‍රියාත්මකවන බවයි.

    දකුණු ඉන්දියානු චිත්‍රපට වල අභාෂය ලබමින් තරුණ කණ්ඩායම් කඩු මාන්න කැති රැගෙන මෝටර් සයිකල් වලින් ගමන් කරමින් පහරදීම් සිදුකරන බවද ඔහු පැවසිය.

    2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ එවැනි කණඩායමක සාමාජිකයින් දෙදෙනෙකු මෝටර් සයිකලයකින් පැමිණ කොකුවිල් පොලිස් මුරපලක සිටි පොලිස් නිලධාරියකුට මාන්න පහරක් එල්ලකළ බවත් ඔහු කීය.

    යුද්ධයේ ආරම්භයට පෙරද මෙවැනි කණ්ඩායම් යාපනයේ ක්‍රියාත්මක වූ බව වාර්තාවී ඇතැයි පැවසු එම නිලධාරියා, එහෙත් එල්.ටි.ටි.ඊ. සංවිධානය පැවති වකවානුවේ එවැනි කණ්ඩායම් දක්නට නොලැබුන බව වැඩිදුරටත් කියා සිටියේය.

    පොලිසියට වැරදිලා :

    මේ වන විට යාපනය තුළ 'ආවා' නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත්, එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය පසුගියදා යාපනය සරසවි සිසුන් ගිය යතුරුපදියකට වෙඩි තැබිම සිදුකර ඇති බවත් දැනට සිදුවන පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී පැවසිය.

    යාපනයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කඩුවලින් පහරදීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසුවේ එම පහරදීම සිදුව ඇත්තේ බුද්ධි අංශ නිලධාරින් පොලිස් නිලධාරින් බවට හඳුනාගැනීමකින් තොරව බවයි.

    'ආවා' කල්ලිය ප්‍රදේශයේ වෙළදසැළක් කොල්ල කන අවස්ථාවේදී එය වැළැක්වීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේදී මෙම පහරදිම සිදුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    විග්නේශ්වරන් විමතියෙන් :

    කෙසේවුවද උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතා පවසන්නේ, හමුදා සාමාජිකයින් 1,50,000කට වැඩි පිරිසක් හා පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධ අංශ නිලධාරීන් දහස් ගණනක් උතුරේ සිටියදී මෙවැනි කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මකවීම සැකකටයුතු බවයි.

    http://www.sinhala.srilankamirror.c...na-s-ava-group-was-formed-by-military-officer
     
    බයියෝ මෙච්චර කුණුහරුප කිය කිය යටිගිරියෙන් කෑ ගහන්නේ ඇයි දන්නවද?

    බයියෝ දන්නවා උන් කොච්චර ආසාවෙන් හිටියත් මේවා වෙන්නේ නෑ කියලා.

    මොනවද ඒ?

    1] උතුරේ නැගිටීමක් වෙන්නේ නෑ - උන්ට මහින්දට ආයෙත් මේ රට කන්ඩ ඉඩ අරන් දෙන්ඩ පුලුවන් ලොකුම තුරුම්පුව ඉවරයි.

    2] රටේ ආර්ථිකේ වැටෙන්නෙත් නෑ - උන්ට මහින්දට ආයෙත් මේ රට කන්ඩ ඉඩ අරන් දෙන්ඩ පුලුවන් දෙවෙනි තුරුම්පුවත් ඉවරයි

    3] රටේ මහාලොකු මුස්ලිම් ව්‍යාප්තියක් වෙන්නෙත් නෑ - උන්ට මහින්දට ආයෙත් මේ රට කන්ඩ ඉඩ අරන් දෙන්ඩ පුලුවන් තුන්වෙනි තුරුම්පුවත් ඉවරයි

    4] මහින්ද හදන අලුත් පක්ශෙ (කවදා හරි හැදුවොත් ) ශ්‍රී ලංකා එකෙන් ලොකු කුට්ටියක් කඩාගන්ඩ බැරිවෙනවා. මහින්ද වගේ පෙරේතයෙකුට පක්ශෙ ආයෙත් ලියලා දෙන්ඩ ශ්‍රී ලංකා කාරයින්ට පිස්සු නෑ. ඒ හින්දා අගමැති හීනෙත් ඉවරයි.

    බයියෝ මේ තරම් කෑ ගහහා මෛත්‍රීටයි රනිල්ටයි බණින්නේ මේ වේදනාව ඉවස ගන්න බැරුව
     
    Similar threads