ඔයාලටත් ඒ කලෙ අමතක නොවෙන, මනස රිලැක්ස් කරන ගීත ශෙයා කරන්න.
Last edited:
ඔයාලටත් ඒ කලෙ අමතක නොවෙන, මනස රිලැක්ස් කරන ගීත ශෙයා කරන්න.
අමතක නොවන ගීත කියපු නිසා යට තියන මේ සිංදුවත් අමතක වෙන්නේ නැති එකක්. 2000 මහ මැතිවරණයේ දී ආසන අසූ ගාණක් අරන් හිටපු UNP එක 2001 දි ආසන 110ක් වගේ ගන්න මේ සින්දුවත් සැහෙන්න බලපෑවා. ඒ ඡන්දේ දි UNP එකේ අයියලා දහයකට වැඩිය ලක්ෂය පන්නල ජන්ද හම්බුනා. රනිල් ලක්ෂ හතර පන්නල ජන්ද ගතතා. ඉතින් මේකත් අමතක වෙන්නේ නෑ. උඹලාට මේක මතකද @ruchira55 @EVC @rangana26 @monson
ඒ අනුනවයේ ජනාධිපතිවරණ කාලේ දි නේද, පස්සේ රනිල්ට පින් සිද්ධ වෙන්න ඒ අය අමෙරිකවට පැන්නානේමේ සිංදුවෙන් පස්සේ නේද චන්ද්‍රිකා චන්ද්‍රලේකා ගේ කොන්ඩේ කැපුවේ

අමතක නොවන ගීත කියපු නිසා යට තියන මේ සිංදුවත් අමතක වෙන්නේ නැති එකක්. 2000 මහ මැතිවරණයේ දී ආසන අසූ ගාණක් අරන් හිටපු UNP එක 2001 දි ආසන 110ක් වගේ ගන්න මේ සින්දුවත් සැහෙන්න බලපෑවා. ඒ ඡන්දේ දි UNP එකේ අයියලා දහයකට වැඩිය ලක්ෂය පන්නල ජන්ද හම්බුනා. රනිල් ලක්ෂ හතර පන්නල ජන්ද ගතතා. ඉතින් මේකත් අමතක වෙන්නේ නෑ. උඹලාට මේක මතකද @ruchira55 @EVC @rangana26 @monson
ආ ඔව් නේ එක 99 දී තමා . UNP එකට Support කරා කියලා තමා විස්කි මැඩම් කොණ්ඩෙ කැපුවේඒ අනුනවයේ ජනාධිපතිවරණ කාලේ දි නේද, පස්සේ රනිල්ට පින් සිද්ධ වෙන්න ඒ අය අමෙරිකවට පැන්නානේ