මිලේනියල්ස්ලට අමතක නොවෙන ගීත

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya

    අමතක නොවන ගීත කියපු නිසා යට තියන මේ සිංදුවත් අමතක වෙන්නේ නැති එකක්. 2000 මහ මැතිවරණයේ දී ආසන අසූ ගාණක් අරන් හිටපු UNP එක 2001 දි ආසන 110ක් වගේ ගන්න මේ සින්දුවත් සැහෙන්න බලපෑවා. ඒ ඡන්දේ දි UNP එකේ අයියලා දහයකට වැඩිය ලක්ෂය පන්නල ජන්ද හම්බුනා. රනිල් ලක්ෂ හතර පන්නල ජන්ද ගතතා. ඉතින් මේකත් අමතක වෙන්නේ නෑ. උඹලාට මේක මතකද @ruchira55 @EVC @rangana26 @monson
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    Maybe for Adu Kule millennials 😅

    "Livin' la Vida Loca" - Ricky Martin (1999)

    "I Want It That Way" - Backstreet Boys (1999)

    "Hey Ya!" - OutKast (2003)

    "In the End" - Linkin Park (2001)

    "Lose Yourself" - Eminem (2002)

    "Umbrella" - Rihanna feat. Jay-Z (2007)
    ------ Post added on Jun 23, 2024 at 10:15 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    අමතක නොවන ගීත කියපු නිසා යට තියන මේ සිංදුවත් අමතක වෙන්නේ නැති එකක්. 2000 මහ මැතිවරණයේ දී ආසන අසූ ගාණක් අරන් හිටපු UNP එක 2001 දි ආසන 110ක් වගේ ගන්න මේ සින්දුවත් සැහෙන්න බලපෑවා. ඒ ඡන්දේ දි UNP එකේ අයියලා දහයකට වැඩිය ලක්ෂය පන්නල ජන්ද හම්බුනා. රනිල් ලක්ෂ හතර පන්නල ජන්ද ගතතා. ඉතින් මේකත් අමතක වෙන්නේ නෑ. උඹලාට මේක මතකද @ruchira55 @EVC @rangana26 @monson

    මේ සිංදුවෙන් පස්සේ නේද චන්ද්‍රිකා චන්ද්‍රලේකා ගේ කොන්ඩේ කැපුවේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    මේ සිංදුවෙන් පස්සේ නේද චන්ද්‍රිකා චන්ද්‍රලේකා ගේ කොන්ඩේ කැපුවේ
    ඒ අනුනවයේ ජනාධිපතිවරණ කාලේ දි නේද, පස්සේ රනිල්ට පින් සිද්ධ වෙන්න ඒ අය අමෙරිකවට පැන්නානේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    අමතක නොවන ගීත කියපු නිසා යට තියන මේ සිංදුවත් අමතක වෙන්නේ නැති එකක්. 2000 මහ මැතිවරණයේ දී ආසන අසූ ගාණක් අරන් හිටපු UNP එක 2001 දි ආසන 110ක් වගේ ගන්න මේ සින්දුවත් සැහෙන්න බලපෑවා. ඒ ඡන්දේ දි UNP එකේ අයියලා දහයකට වැඩිය ලක්ෂය පන්නල ජන්ද හම්බුනා. රනිල් ලක්ෂ හතර පන්නල ජන්ද ගතතා. ඉතින් මේකත් අමතක වෙන්නේ නෑ. උඹලාට මේක මතකද @ruchira55 @EVC @rangana26 @monson

    හොඳට මතකයි 😍

    ------ Post added on Jun 23, 2024 at 10:41 AM
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඒ අනුනවයේ ජනාධිපතිවරණ කාලේ දි නේද, පස්සේ රනිල්ට පින් සිද්ධ වෙන්න ඒ අය අමෙරිකවට පැන්නානේ
    ආ ඔව් නේ එක 99 දී තමා . UNP එකට Support කරා කියලා තමා විස්කි මැඩම් කොණ්ඩෙ කැපුවේ